Radeon 9200
කොල්ලනේ මම යූස් කරන්නේ P4 2gb ram 3.0Ghz win seven 32bit PC එකක්..
අපි ඉතිං දුප්පත් නේ..
මෙකයි සීන් එක.. මෙකෙ වින්ඩොස් 7න් වලට VGA සපෝට් කරන්නේ නැ...
AERO and trancepheranci effect නැ කොල්ලනේ...
මට මේකට හරියන ඩ්‍රයිවර්ස් හොයල දීපල්ලකෝ..
. ලොකු උදව්වක් කොල්ලනේ... හෙල්ප් කරන හැම කෙනාටම 10REP +++ දෙනවා ...

මේක තමා පට්ටම sftware එක drivers හොයාගන්න..