320kanishka

Well-known member
  • Mar 11, 2010
    1,239
    383
    83
    In Your Heart
    දන්න කෙනෙක් මට හරියටම කියන්න පුලුවන්ද Axle GTS 450 1GB (LKR8000/=) සහ NVIDIA Geforce 9800GT 512MB(Asus)(LKR5500/=) කියන දෙකෙන් කොකද හොද කියල:baffled::baffled:
    මගෙ resolution 1333x768 :dull:

    නිවරදි ඔත්තුවකට රෙප්+6 බැගින් දෙනු ලැබේ:yes::yes::cool::cool::D
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,670
    654
    0
    ගම්පහ
    මේ දෙකෙන්නම් Axle GTS 450 1GB එක හොදයි.මේක directx 11
    අනිත් එක directx 10..
    ඔය උද දාල තියෙන Sapphire Radeon R7 240 1GB GDDR5 එකත හොදයි.
    ගන්නවනම් directx 11 එකක් ගනින් මචන්... :)
     

    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    Kunu badu.. Owa adi kaley ewa ban..
    Sanuka use karanne " Nvidia GeForce GTX 470" :love::love::love:
     
    Last edited: