GTS kohomat ganna epa bun s kiyane shared, ram eken share karala denne video memory eka itin slow anika 250 kiyane parana card ekak
mala miniyak gatta wage tamai film balana wage nam ok
ලෝ සෙටින්ග්ස් දාලා අලුත් ගේම්ස් ගහන්න පුලුවන්.
කොච්චර කල් යුස් කරලද?
ඕකේ කැපැසිටි එක කීයද?
ඒ කිව්වේ මෙගාබයිට්,ගිගාබයිට් ගාන.
බ්‍රැන්ඩ් එක මොකක්ද?
1ගිගාබයිට් එකක් ඉක්මන් එකේ නම් යන්නේ 3500-7000 වගේ අතර.
Ehemada...?. Mekanam gigabyte 1gb. Samanyen 10000 ta aduwen ganna puluwan hoda vga monawada...? Mata games play karanna ekak hoyanne. Mage kalin thibune gt220 ekak 1gb.
GTX 650 1ගිගාබයිට් එකක් වගේ ගන්න පුලුවන් මචන් ඔය ගානට.
ඉක්මන් එකේ තියනවා.
6පින් පවර් කනෙක්ටර් එකක් තියනවද පවර් සප්ලයි එකේ?
used ewa sure karanna ba ban leda.. oka paranai ne
අපෝ වැඩි.
මෙන්න මේ වගේ කේබල් එකක් තියනවද පවර් සප්ලයි එකේ?
![]()
Thiyenawa thiyenawa. Badu thiyenawa. Ohoma ekak naththam converter cable wenama ganna nadda...?
තියනවානම් අව්ලක් නෑ.
කන්වර්ටර් කේබල් තියනවා.
![]()
Direct X 11 support කරන්නෙ නැති නිසා අලුත් games play කරන්න බැරිද...?
baa bn,, dan ena godak game directx 11 witharai support .. dtx 11 sup ekak ganin
Thiyenawa thiyenawa. Badu thiyenawa. Ohoma ekak naththam converter cable wenama ganna nadda...?
වයර් විතරක් තිබිලා හරි යන නැ හොද බ්‍රෙන්ඩඩ් පවර් සප්ලයි එකකුත් ඕන අඩුම 450W වත්
Thiyena eka 450w 1k...
Niyamai. Thanks. Ehenam gtx card 1k aduwata hoyaganna puluwan wei neda...?
seasonic, antec, corsair, fsp, ?
Maximum Graphics Card Power (W)
150 W
http://www.geforce.com/hardware/desktop-gpus/geforce-gts250/specifications
