650 එක උබේ පවර් සප්ලයි එකේ දුවන්න පුලුවන් වෙයි මචන්.
ඉක්මන් එකේ තියනවා කාර්ඩ්ස්.
උබේ මැශින් එකේ ස්පෙක්ස් මොනාද?
Core i3
6gb DDR3 ram
650 එක උබේ පවර් සප්ලයි එකේ දුවන්න පුලුවන් වෙයි මචන්.
ඉක්මන් එකේ තියනවා කාර්ඩ්ස්.
උබේ මැශින් එකේ ස්පෙක්ස් මොනාද?
A.C.E 1k. Chinese 1kda koheda...?![]()
150 W loku power ekak hoda brand PS ekak ona
Core i3
6gb DDR3 ram
Puluwanam uba RAM ekath update kara ganin 8 GB wath dan games walata recomnded 8 GB ekai.
මෙන්න මේ වගේ කේබල් එකක් තියනවද පවර් සප්ලයි එකේ?
![]()
Core i3
6gb DDR3 ram
awrudu 8k witara parana card ekak ban. dan thiyena on-board chipset wala okata wada hondata gahanna puluwan. ube monitor eka mokakda thiyenne? size eka hari resolution eka?
15 inchess mcn...
resolution eka 1366x768 ne? ubata kohomath vga ekata godak spend karala therumak na monitor eka podi nisa. 10kata used gtx 650 ekak ganna puluwan. 650 eke power requirement eka 64W. eka nisa external power one na godak welawata. Molex to 6 pin converter ekak aran gahala thiyanna. danata thiyena psu eka use karanna puluwan shape eke.