VGA Helpppp

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අව්ලක් නෑ හැබැයි ග්‍රැෆික් කාඩ් එකක් ඊබේ එකෙන් ගන්න කලින් දෙපාරක් හිතන්න වෙනවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    වොරන්ටි කේස් එකක් එයි නේද. අනිත් එක ටැක්ස් ගහනවා. එක සැරයක් මම ටීවි කාඩ් එකක් ගෙන්නගත්තා. ඒක ටැක්ස් ගෙවලා ගන්න කාපු කට්ට නිසා ආයිත් ඔය වගේ ඒව ගෙන්න ගත්තෙ නෑ.
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    572
    62
    28
    වොරන්ටි කේස් එකක් එයි නේද. අනිත් එක ටැක්ස් ගහනවා. එක සැරයක් මම ටීවි කාඩ් එකක් ගෙන්නගත්තා. ඒක ටැක්ස් ගෙවලා ගන්න කාපු කට්ට නිසා ආයිත් ඔය වගේ ඒව ගෙන්න ගත්තෙ නෑ.

    එත් බන් ගොඩක් ඒවා අහුවෙන්නේ නැනේ.
    මන් ෆෝන් හිටන් ගෙන්නලා තියේ ඔක්කොම ගෙදරටම ආවා

    VGA එක හොදද ?