VGA + PSU රුපියල් 22000/=

gihand4r

Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    machan aa thread eka dala thiyenne july wala ban.. thread 1 dapu ekawa wath hoyaganna naa...

    mchan uba oya balanne waradi thrd eka. mam kiwe parana ekak neme mea ada damma ekak. menna meka
    Code:
    http://gamer.lk/index.php/topic,15179.msg244070.html#new
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    සී සෝනික් එකට වඩා කෝර්සායිර් පවර් සප්ලයි තමා හොද.
    කෝර්සායිර් රැම්,පවර් සප්ලයි වලට ගහන්න බ්‍රැන්ඩ් එකක් නම් නෑ ඉතින්.

    you can't say corsair is the best.. what about XFX,Antec those are best too.. you can't say the exact brand, For rams what about G skill, Kingston Hyper X.. what you know is not always best macha..

    Nvidia පාර්ට්නර් ලිස්ට් එකෙත් නෑ ඇක්සෙල්.
    ඇසුස්,Evga වලට වඩා ගොඩක් ගනන් අඩු වෙන්නේ ඇක්සෙල් වල කොලිටි බාල කරලා ගහන නිසායි.නැත්තම් අපිට ආදරේටද අඩුවට දෙන්නේ?
    ඇක්සෙල් ගනන් බැස්සුවාම EVGA,ASUS ගනන් බැස්සුවේ නැත්තේ ඇයි?උන් කැමත් නෑ කොලිටි බාල කරලා ගහලා කස්ටමර්ස්ලාගේ අතර තියෙන නම නැති කරගන්න.
    ඇක්සෙල් ගාන අඩු උනත් ඇක්සෙල් ගන්නවාට වඩා EVGA,ASUS මිනිස්සු වැඩියෙන් සල්ලි දිලා ගන්නේ ඇයි?මිනිස්සු දන්නවා ගාන අඩු උන එකට වඩා අරවාගේ ගාන වැඩි උනත් බඩු අනිවා ශුවර් කියලා.VGA කාර්ඩ් 10 ගන්න අයගෙන් 8 ගන්නේ EVGA or Asus.මොකද ඒ බඩු කොලිටි නිසා.
    මගේ යාලුවෝ 20 වගේ EVGA & ASUS කාඩ්ස් දෙකම යුස් කරනවා අවුරුදු ගානක ඉදන්.
    ඔය බ්‍රැන්ඩ් දෙකම මික්ස් කරලා SLI කරලා යුස් කරන අයත් ඉන්නවා.
    කිසි ලෙඩක් ඇවිත් නෑ තාම.යක්කු වගේ ගේම් ගහන්නේ.උදේට ඔන් කරාම ඉතින් ආපහු නිදියනකොට තමා ඕෆ් කරන්නේ.

    redline technologies got special discount rate for Nvidia axle cards and they have direct contact with axle manufactures .because they buy nearly 500 cards at a time.. I don't think techzone sells that much of cards for a one month :no: that is why they sells nvidia cards for low price.. and ask them for a AMD card .. axle AMD cards not cheap @ redline

    see the reviews for axle
    http://www.guru3d.com/article/axle-geforce-gtx-460-ace-review/19
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    uba danna magula axle hodai ban echcharama chaa na mage yaluwekuth gaththa badu niyamai .pawichchi karala na ne uba ? ekai ohoma kiyanne .badu chaa nam out of stock yaida ban hamadama ? :angry:

    haha .ehema kiyne but mage axle use karana ekek wath redline work karene na:lol:
    maath naa.. quality eka chaama kiyapu nisa mam owa kiwe.. mokda mam use krla dannwa. ubala use krne natiwa kiynwa...
    GLK une na EK gaming moments eke inwa axle use krna aya. ahala balanna

    http://www.elakiri.com/forum/showthread.php?t=1241344
    ඇක්සෙල් එකක් අරන් කෙල උන එකෙක් බලා ගන්න.
    EVGA or Asus කාඩ් එකක් අරන් සතියෙන් කෙල උනු එකෙක් ඉන්නවා නම් මට කියන්න මොකද මම දැකලා නෑ කවදාවත් EVGA or Asus එකක් අරන් සතියෙන් කෙල උන එකෙක්ව.බලාගන්නත් ආසයි.
     
    Last edited:

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ඔය කාර්ඩ් වල ප්‍රොෆෝමන්ස් කොහොමද කියලා පාවිච්චි කරපු උන්ගෙන් අහලා බලපන් ටිකක්! GLK එකේ බලලා වැඩක් වෙන්නෙ නැහැ බන්, උන් වැඩි හරියක් ඔන් බෝඩ් වී.ජී.ඒ එකෙන් Cs ගහන උන් :P මොනිටර් එකේ සයිස් එකට ගැළපෙන එකක් තෝරලා ගනින්.
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    hahah mchan GLK eke paththe podak gihin balanna. axle wala quality baala na. unwa wadiya kawuruth danne na echrai.. quality eka evga trmatma tynwa.. axle 460gtx ACE eka denta awilla tiynewa pattma 460 ekak.
    nikan ahla neme kiyne axle use krnwa mage yaluwo godak ma. EK eketh une taram inwa. ahala balanna boru nam
    ..

    EVGA hodai kiyapu katwa anumtha krna ba mokda evga wala lagadai idala leda enwa wadi. and ASUS nam patta. a gena katha 2k na but a wagemai price ekath

    mea video eka balnna

    elane. math asus ganne
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    you can't say corsair is the best.. what about XFX,Antec those are best too.. you can't say the exact brand, For rams what about G skill, Kingston Hyper X.. what you know is not always best macha..

    [/SIZE]redline technologies got special discount rate for Nvidia axle cards and they have direct contact with axle manufactures .because they buy nearly 500 cards at a time.. I don't think techzone sells that much of cards for a one month :no: that is why they sells nvidia cards for low price.. and ask them for a AMD card .. axle AMD cards not cheap @ redline

    see the reviews for axle
    http://www.guru3d.com/article/axle-geforce-gtx-460-ace-review/19

    G-Skill නම් මැක්සා.
    xfx වොරන්ටි මෙලො රහක් නෑ.
    us වල මගේ යාලුවෙක් ඉන්නවා xfx 5770 එකක් ගත්තු.මිනිහාගේ කාඩ් එකට මාස 2 කෙල වෙලා.මාරු කරන්න මාස 3 වගේ ගිහින්.මම පස්සේ දැක්කා සමහර යූ ටියුබ් වීඩියෝස් වලත් xfx වොරන්ටි හරි නෑ කියලා දාලා තියනවා.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Mama danna widiyata muge VGA eka onboard :rofl::rofl::lol::lol:

    කෙල්ලෙක් නෑ කියන්නේ ආදරේ ගැන දන්නේ නෑ කියන එක නෙවෙයි.
    සෙපරේට් කාඩ් එකක් නෑ කියන්නේ කාඩ් ගැන නොදන්නවා කියන එක නෙවෙයි.
    මම GTX 590 Asus කාඩ් එක්ක ඕන තරම් ගේම් ගහලා තියනවා.
    Asus 6970 එකෙත් ගේම් ගහලා තියනවා.
    බෙන්ච්මාර්ක් අනම් මනම් ලෝකේ නැති ඒවා කරලා තියනවා.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    www.elakiri.com/forum/showthread.php?t=1241344

    ඇක්සෙල් එකක් අරන් කෙල උන එකෙක් බලා ගන්න.
    EVGA or Asus කාඩ් එකක් අරන් සතියෙන් කෙල උනු එකෙක් ඉන්නවා නම් මට කියන්න මොකද මම දැකලා නෑ කවදාවත් EVGA or Asus එකක් අරන් සතියෙන් කෙල උන එකෙක්ව.බලාගන්නත් ආසයි.

    haha google karala balpan. une tarama tynwa..:lol::lol::lol::lol:

    and machan dan uba hitanwa nam REDLINE lata badu wikuna ganna une hinda axle hodai kiynwa kiyla ubata wardaila. mokada REDLINE la ASUS VGA/MOBO wikunwa.. and unta asus ewa wikunana eka laabaia axle ta wada;):yes::yes:

    menna unge pricelist eke fb eken

    redlin.jpg
     
    • Like
    Reactions: movi

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    haha google karala balpan. une tarama tynwa..:lol::lol::lol::lol:

    and machan dan uba hitanwa nam REDLINE lata badu wikuna ganna une hinda axle hodai kiynwa kiyla ubata wardaila. mokada REDLINE la ASUS VGA/MOBO wikunwa.. and unta asus ewa wikunana eka laabaia axle ta wada;):yes::yes:

    menna unge pricelist eke fb eken

    redlin.jpg

    ඇසුස් හොද නිසා බඩු ශුවර් නිසා මිනිස්සු ගන්න ප්‍රමානය වැඩි නිසා කොහොමත් ලාභයි තමයි.
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow

    G-Skill නම් මැක්සා.
    xfx වොරන්ටි මෙලො රහක් නෑ.
    us වල මගේ යාලුවෙක් ඉන්නවා xfx 5770 එකක් ගත්තු.මිනිහාගේ කාඩ් එකට මාස 2 කෙල වෙලා.මාරු කරන්න මාස 3 වගේ ගිහින්.මම පස්සේ දැක්කා සමහර යූ ටියුබ් වීඩියෝස් වලත් xfx වොරන්ටි හරි නෑ කියලා දාලා තියනවා.

    පිස්සුද බන්... xfx තමයි VGA වලට double lifetime warranty දෙන එකම උන් ලෝකේ හොදම warranty තිබුනේ BFG,XFX ... අනික උබ හැමතිස්සෙම එකෙක් දෙන්නෙක්ට වෙන දේවල් බලල තීරණ ගන්න එපා... තව පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා බලන්න xfx උන්ගේ warranty ගැන... උබේ friend කාර්ඩ් එක අරණ xfx උන්ගේ site රෙජිස්ටෙර් කරලා නැතුව ඇති... මොකද usa වල warranty claim කරන්නේ කෙලින්ම company යවල...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පිස්සුද බන්... xfx තමයි VGA වලට double lifetime warranty දෙන එකම උන් ලෝකේ හොදම warranty තිබුනේ BFG,XFX ... අනික උබ හැමතිස්සෙම එකෙක් දෙන්නෙක්ට වෙන දේවල් බලල තීරණ ගන්න එපා... තව පොඩ්ඩක් නෙට් එකේ සර්ච් කරලා බලන්න xfx උන්ගේ warranty ගැන... උබේ friend කාර්ඩ් එක අරණ xfx උන්ගේ site රෙජිස්ටෙර් කරලා නැතුව ඇති... මොකද usa වල warranty claim කරන්නේ කෙලින්ම company යවල...

    BFG හොදයි.
    යු ටියුබ් පැත්තේ වටයක් ගහපන්.
    මම xfx වොරන්ටි හරි නෑ කියලා තිබ්බ කමෙන්ට්ස් ගොඩක් දැක්කා.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,573
    3,988
    113
    Lanka
    ඇසුස් හොද නිසා බඩු ශුවර් නිසා මිනිස්සු ගන්න ප්‍රමානය වැඩි නිසා කොහොමත් ලාභයි තමයි.

    asus wunath aapu kaale ohma na ne. gane na katiya . a wage thma deyak hodai kiyla minisunta terena kaalayak ynwa.. kohomath use krpu kena hodai kiwata anith eka ganna bayai. moko nikan denwa kiyalda :D:D
    ubath use krpu dawasaka terei:rolleyes::rolleyes:
    anyws axle ACE 460 eka nam une welake mam evga 460 ta wada rcmnd krnwa. mokda eke tyne arctic coolin la hdapu patta cooler ekak..eka ASUS eke cooler eka thrmatama hodai. moka axle danne natia wunta arctic cooling kiyna hoda brnd ekak

    Code:
    www.arctic.ac
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    asus wunath aapu kaale ohma na ne. gane na katiya . a wage thma deyak hodai kiyla minisunta terena kaalayak ynwa.. kohomath use krpu kena hodai kiwata anith eka ganna bayai. moko nikan denwa kiyalda :D:D
    ubath use krpu dawasaka terei:rolleyes::rolleyes:
    anyws axle ACE 460 eka nam une welake mam evga 460 ta wada rcmnd krnwa. mokda eke tyne arctic coolin la hdapu patta cooler ekak..eka ASUS eke cooler eka thrmatama hodai. moka axle danne natia wunta arctic cooling kiyna hoda brnd ekak

    Code:
    www.arctic.ac

    කූලර් එක හොදයි.ඒත් කැපැසිටර්ස් එහෙම එච්චර කොලිටි නෑ.
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara

    http://www.elakiri.com/forum/showthread.php?t=1241344
    ඇක්සෙල් එකක් අරන් කෙල උන එකෙක් බලා ගන්න.
    EVGA or Asus කාඩ් එකක් අරන් සතියෙන් කෙල උනු එකෙක් ඉන්නවා නම් මට කියන්න මොකද මම දැකලා නෑ කවදාවත් EVGA or Asus එකක් අරන් සතියෙන් කෙල උන එකෙක්ව.බලාගන්නත් ආසයි.

    eka uge karumekata wchcha deyak wenna athi.......
    balapan ape studio eketh ASUS ekak thibbe 9500GT ekak aran tika dawasakin ekatath kela una
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    If U wnt to buy Both Vga & PSU PM me.Hv The Cooler Master PSU. & Asus VGA's .Place Wescom IT Kolpetty.With Warranty.IF u Wnt Prices Pm Me,With THe Models :yes: :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    eka uge karumekata wchcha deyak wenna athi.......
    balapan ape studio eketh ASUS ekak thibbe 9500GT ekak aran tika dawasakin ekatath kela una

    ඔවරෝල් ඇසුස් කාඩ් ලෙඩ දෙනවා ගොඩක් අඩුයි වෙන ඒවාට වැඩිය.
    ස්ටුඩියෝ එකේ කැ*ම වෙලාව තමා .