Nvidia පාර්ට්නර් ලිස්ට් එකෙත් නෑ ඇක්සෙල්.
ඇසුස්,Evga වලට වඩා ගොඩක් ගනන් අඩු වෙන්නේ ඇක්සෙල් වල කොලිටි බාල කරලා ගහන නිසායි.නැත්තම් අපිට ආදරේටද අඩුවට දෙන්නේ?
ඇක්සෙල් ගනන් බැස්සුවාම EVGA,ASUS ගනන් බැස්සුවේ නැත්තේ ඇයි?උන් කැමත් නෑ කොලිටි බාල කරලා ගහලා කස්ටමර්ස්ලාගේ අතර තියෙන නම නැති කරගන්න.
ඇක්සෙල් ගාන අඩු උනත් ඇක්සෙල් ගන්නවාට වඩා EVGA,ASUS මිනිස්සු වැඩියෙන් සල්ලි දිලා ගන්නේ ඇයි?මිනිස්සු දන්නවා ගාන අඩු උන එකට වඩා අරවාගේ ගාන වැඩි උනත් බඩු අනිවා ශුවර් කියලා.VGA කාර්ඩ් 10 ගන්න අයගෙන් 8 ගන්නේ EVGA or Asus.මොකද ඒ බඩු කොලිටි නිසා.
මගේ යාලුවෝ 20 වගේ EVGA & ASUS කාඩ්ස් දෙකම යුස් කරනවා අවුරුදු ගානක ඉදන්.
ඔය බ්රැන්ඩ් දෙකම මික්ස් කරලා SLI කරලා යුස් කරන අයත් ඉන්නවා.
කිසි ලෙඩක් ඇවිත් නෑ තාම.යක්කු වගේ ගේම් ගහන්නේ.උදේට ඔන් කරාම ඉතින් ආපහු නිදියනකොට තමා ඕෆ් කරන්නේ.