Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Viagra/ Cupid /Bison/Echarge ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ මම ගෙදර යද්දි බිම කවුරු හරි පාරෙ දාල ගිහින් තිබුණු Cupid ටැබ්ලට් හිස් පෙට්ටියක් දැක්ක... අපේ සමහරු පාවිච්චි කරන හින්දම මමත් ඒක අරන් උපදෙස් ටිකක් විතර බැලුව . අද උදේ නෙට් එකේ සර්ච් කරල බැලුව ඒකේ ඇක්ටිව් ඉන්ග්රිඩින්ස් මොනවද ...

Sildenafil citrate මේකම තමයි ව්යාග්රා වල සංඝටකයත්.... අපේ උනුත් හිතන්නේ නැතුව ගහල ලෙලි අරින්නේ මේකේ පිහිටෙන්ම තමා.... විකිපිඩියා එකේ http://en.wikipedia.org/wiki/Sildenafil ලින්ක් බලන්න..

මේ බෙහෙතලිංගේන්ද්රිය නිසි පරිදි සෘජු නොවන අයට ( නිසි ලෙස සෘජු නොවන කියන්නෙ කෙලින් උනත් ඒක අදාල කාර්යය සඳහා ප්‍රමාණවත් කාලයක් පවත්වාගනු බැරි අයට ගියෙන එකක්ර් -- ප්‍රමාණවත් කාලය සාමාන්‍ය වශයෙන් කිවිවොත් ශ්‍රක්‍ර පිටවන තුරු පමණක්) . ඒත් එක්කම තවදුරටත් කියල තියෙනව High-altitude pulmonary edema කියන තත්ත්වයටත් ගුණ දායකයි කියල...( මේ තත්ත්වය කඳු නගින්නන් අතර තියෙන එකක්ලු- හුස්ම ගන්න අමාරු වෙන සමහර විට මැරෙන්න පවා හැකි) පුප්පුශීය මහ ධමනිය - ශිරාව මතක අයට ඒක ආශ්‍රීතව එන බිත්ති දැඩි වීමේ ප්‍රශ්නයකටත් (මම මෙඩිසින් දන්නෑ )Pulmonary hypertension .

කොහොම උනත් මම කියන්න යන්නේ මේක හින්ද වෙන දේ ගින .....

දකින දේ අපැහැදිලි වීම - නිල් පාටින් දැකීම

නාසය හිරවීම

මූණ හෝ ඇඟ රතුවීම

අඩු රුධිර පීඩනය

හෘදයාබාධ- Myocardial infarction

අන්ධව=බව

කුෂ්ට

නින්ද නොයෑම

ඇඟ රිදීම

වගේ තත්ත්ව ඇතිවීමට හේතු වෙන්න පුලුවන් සමහර ඒව කලාතුරකින් - තවත් ඒව අනිවා... ඒත් පහත ලක්ෂණ තියෙනව නම් ඩොක්ටර් කෙනෙකුට අනිවා පෙන්නන්න වෙනව..

වැඩිපුර දැන ගන්න ඕන අය යන්න http://www.drugs.com/sfx/viagra-side-effects.html ලංකාවෙ තත්තවය ගැන http://www.sljol.info/index.php/JCCP/article/download/3769/3050

මූත්‍රාශය රිදීම

බඩ හරි පපුව හරි දනව වගේ නම්

කටුවලි අනිනව වගේ නම්

චු යද්දි දැවිල්ල- රිදීම - තද පාට- වාර ගණන වැඩිවීම

කරකැවිල්ල

අජීර්ණය

සමහර බෙහෙත් වර්ග ක්‍රියාකාරිත්වයට බාධා වෙනව Erythromycin , Cimetidin....

කැතම සිද්දිය තමා කෙලින් කර ගත්තු එක බහින් නැති එක..... හොස්පිට්ල් යන්නම වෙනව....!!

Priapism=Death Erection  ~~~Videos at your risk ! ~~

http://www.youtube.com/watch?v=OF0FkVZRJzc

http://youtube.com/watch?v=17OE929Matk

දෙයක් දැන ගත්ත නම් සලකලා යන්න.... මම මෙඩිිසින් ගැන දන්නෙ නැති හින්ද වඩා දන්න අය බනින්න එපා...!

[QUOTE="cvally007, post: 15526254, member: 130011"] [SIZE=4] ඊයේ මම ගෙදර යද්දි බිම කවුරු හරි පාරෙ දාල ගිහින් තිබුණු Cupid ටැබ්ලට් හිස් පෙට්ටියක් දැක්ක... අපේ සමහරු පාවිච්චි කරන හින්දම මමත් ඒක අරන් උපදෙස් ටිකක් විතර බැලුව . අද උදේ නෙට් එකේ සර්ච් කරල බැලුව ඒකේ ඇක්ටිව් ඉන්ග්රිඩින්ස් මොනවද ... [B]Sildenafil citrate[/B] මේකම තමයි ව්යාග්රා වල සංඝටකයත්.... අපේ උනුත් හිතන්නේ නැතුව ගහල ලෙලි අරින්නේ මේකේ පිහිටෙන්ම තමා.... විකිපිඩියා එකේ [URL]http://en.wikipedia.org/wiki/Sildenafil[/URL] ලින්ක් බලන්න.. මේ බෙහෙතලිංගේන්ද්රිය නිසි පරිදි සෘජු නොවන අයට ( නිසි ලෙස සෘජු නොවන කියන්නෙ කෙලින් උනත් ඒක අදාල කාර්යය සඳහා ප්‍රමාණවත් කාලයක් පවත්වාගනු බැරි අයට ගියෙන එකක්ර් -- ප්‍රමාණවත් කාලය සාමාන්‍ය වශයෙන් කිවිවොත් ශ්‍රක්‍ර පිටවන තුරු පමණක්) . ඒත් එක්කම තවදුරටත් කියල තියෙනව High-altitude pulmonary edema කියන තත්ත්වයටත් ගුණ දායකයි කියල...( මේ තත්ත්වය කඳු නගින්නන් අතර තියෙන එකක්ලු- හුස්ම ගන්න අමාරු වෙන සමහර විට මැරෙන්න පවා හැකි) පුප්පුශීය මහ ධමනිය - ශිරාව මතක අයට ඒක ආශ්‍රීතව එන බිත්ති දැඩි වීමේ ප්‍රශ්නයකටත් (මම මෙඩිසින් දන්නෑ )Pulmonary hypertension . කොහොම උනත් මම කියන්න යන්නේ මේක හින්ද වෙන දේ ගින ..... [/SIZE] [LIST] [*][SIZE=4]දකින දේ අපැහැදිලි වීම - නිල් පාටින් දැකීම[/SIZE] [*][SIZE=4]නාසය හිරවීම[/SIZE] [*][SIZE=4]මූණ හෝ ඇඟ රතුවීම [/SIZE] [*][SIZE=4]අඩු රුධිර පීඩනය[/SIZE] [*][SIZE=4]හෘදයාබාධ- Myocardial infarction[/SIZE] [*][SIZE=4]අන්ධව=බව[/SIZE] [*][SIZE=4]කුෂ්ට[/SIZE] [*][SIZE=4]නින්ද නොයෑම[/SIZE] [*][SIZE=4]ඇඟ රිදීම [/SIZE] [/LIST] [SIZE=4]වගේ තත්ත්ව ඇතිවීමට හේතු වෙන්න පුලුවන් සමහර ඒව කලාතුරකින් - තවත් ඒව අනිවා... ඒත් පහත ලක්ෂණ තියෙනව නම් ඩොක්ටර් කෙනෙකුට අනිවා පෙන්නන්න වෙනව..[/SIZE] [SIZE=4][SIZE=4]වැඩිපුර දැන ගන්න [SIZE=4]ඕන අය යන්න [/SIZE][/SIZE][/SIZE][URL]http://www.drugs.com/sfx/viagra-side-effects.html[/URL][SIZE=4] ලංකා[SIZE=4]වෙ තත්තව[SIZE=4]ය ගැන [/SIZE][/SIZE][/SIZE][URL="http://www.drugs.com/sfx/viagra-side-effects.html"]http://[/URL][URL="http://www.elakiri.com/forum/www.sljol.info/index.php/JCCP/article/download/3769/3050"]www.sljol.info/index.php/JCCP/article/download/3769/3050[/URL][SIZE=4] [/SIZE] [LIST] [*][SIZE=4]මූත්‍රාශය රිදීම[/SIZE] [*][SIZE=4]බඩ හරි පපුව හරි දනව වගේ නම්[/SIZE] [*][SIZE=4]කටුවලි අනිනව වගේ නම්[/SIZE] [*][SIZE=4]චු යද්දි දැවිල්ල- රිදීම - තද පාට- වාර ගණන වැඩිවීම[/SIZE] [*][SIZE=4]කරකැවිල්ල[/SIZE] [*][SIZE=4]අජීර්ණය[/SIZE] [/LIST] [SIZE=4] [/SIZE] [SIZE=4]සමහර බෙහෙත් වර්ග ක්‍රියාකාරිත්වයට බාධා වෙනව Erythromycin , Cimetidin....[/SIZE] [SIZE=4][URL="http://en.wikipedia.org/wiki/Cimetidine"] [/URL][/SIZE] [SIZE=4]කැතම සිද්දිය තමා කෙලින් කර ගත්තු එක බහින් නැති එක..... හොස්පිට්ල් යන්නම වෙනව....!! [/SIZE] [B][SIZE=4]Priapism=Death Erection :angry:[/SIZE][/B] ~~~[SIZE=4][COLOR=Red]Videos at your risk ! [/COLOR][/SIZE]~~ [B][SIZE=4][URL="http://http://www.youtube.com/watch?v=OF0FkVZRJzc"]http://www.youtube.com/watch?v=OF0FkVZRJzc[/URL] [/SIZE][/B] [SIZE=4][URL]http://youtube.com/watch?v=17OE929Matk[/URL][/SIZE] [COLOR=Magenta][B] දෙයක් දැන ගත්ත නම් සලකලා යන්න.... මම මෙඩිිසින් ගැන දන්නෙ නැති හින්ද වඩා දන්න අය බනින්න එපා...! [/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom