ඊයේ මම ගෙදර යද්දි බිම කවුරු හරි පාරෙ දාල ගිහින් තිබුණු Cupid ටැබ්ලට් හිස් පෙට්ටියක් දැක්ක... අපේ සමහරු පාවිච්චි කරන හින්දම මමත් ඒක අරන් උපදෙස් ටිකක් විතර බැලුව . අද උදේ නෙට් එකේ සර්ච් කරල බැලුව ඒකේ ඇක්ටිව් ඉන්ග්‍රිඩින්ස් මොනවද ...
Sildenafil citrate මේකම තමයි ව්‍යාග්‍රා වල සංඝටකයත්.... අපේ උනුත් හිතන්නේ නැතුව ගහල ලෙලි අරින්නේ මේකේ පිහිටෙන්ම තමා.... විකිපිඩියා එකේ http://en.wikipedia.org/wiki/Sildenafil ලින්ක් බලන්න..
මේ බෙහෙතලිංගේන්ද්‍රිය නිසි පරිදි සෘජු නොවන අයට ( නිසි ලෙස සෘජු නොවන කියන්නෙ කෙලින් උනත් ඒක අදාල කාර්යය සඳහා ප්‍රමාණවත් කාලයක් පවත්වාගනු බැරි අයට ගියෙන එකක්ර් -- ප්‍රමාණවත් කාලය සාමාන්‍ය වශයෙන් කිවිවොත් ශ්‍රක්‍ර පිටවන තුරු පමණක්) . ඒත් එක්කම තවදුරටත් කියල තියෙනව High-altitude pulmonary edema කියන තත්ත්වයටත් ගුණ දායකයි කියල...( මේ තත්ත්වය කඳු නගින්නන් අතර තියෙන එකක්ලු- හුස්ම ගන්න අමාරු වෙන සමහර විට මැරෙන්න පවා හැකි) පුප්පුශීය මහ ධමනිය - ශිරාව මතක අයට ඒක ආශ්‍රීතව එන බිත්ති දැඩි වීමේ ප්‍රශ්නයකටත් (මම මෙඩිසින් දන්නෑ )Pulmonary hypertension .
කොහොම උනත් මම කියන්න යන්නේ මේක හින්ද වෙන දේ ගින .....
- දකින දේ අපැහැදිලි වීම - නිල් පාටින් දැකීම
- නාසය හිරවීම
- මූණ හෝ ඇඟ රතුවීම
- අඩු රුධිර පීඩනය
- හෘදයාබාධ- Myocardial infarction
- අන්ධව=බව
- කුෂ්ට
- නින්ද නොයෑම
- ඇඟ රිදීම
වැඩිපුර දැන ගන්න ඕන අය යන්න http://www.drugs.com/sfx/viagra-side-effects.html ලංකාවෙ තත්තවය ගැන http://www.sljol.info/index.php/JCCP/article/download/3769/3050
- මූත්‍රාශය රිදීම
- බඩ හරි පපුව හරි දනව වගේ නම්
- කටුවලි අනිනව වගේ නම්
- චු යද්දි දැවිල්ල- රිදීම - තද පාට- වාර ගණන වැඩිවීම
- කරකැවිල්ල
- අජීර්ණය
සමහර බෙහෙත් වර්ග ක්‍රියාකාරිත්වයට බාධා වෙනව Erythromycin , Cimetidin....
කැතම සිද්දිය තමා කෙලින් කර ගත්තු එක බහින් නැති එක..... හොස්පිට්ල් යන්නම වෙනව....!!
Priapism=Death Erection
~~~Videos at your risk ! ~~http://www.youtube.com/watch?v=OF0FkVZRJzc
http://youtube.com/watch?v=17OE929Matk
දෙයක් දැන ගත්ත නම් සලකලා යන්න.... මම මෙඩිිසින් ගැන දන්නෙ නැති හින්ද වඩා දන්න අය බනින්න එපා...!
Last edited:

