Viber at shops.

asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මෙහෙම පොරවල් තාමත් ඉන්නවනෙ.. :lol: මම එකෙක්ගෙ viber එක ඉල්ලලා උන දෙයක්. :(

    m7lm.jpg
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"

    උබලා වගේ උන් තාම ඉන්නවනෙ.. තාමත් වයිබර් යුස් කරන, :D කොහෙද ඉතින් තාම 2010 විතරනෙ ජීවත් වෙන්නෙ... :D

    පොඩ්ඩක් හොයල බලපන් වයිබර් කියන්නෙ කවුරු අතේ තියෙන දෙයක්ද, ඒක පිටිපස්සෙ ඉන්නෙ කව්ද කියල දැන්වත් පොඩ්ඩක් හොයල බැලුවනම් හොදයි.........
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,800
    1
    1,849
    113
    ගෙදර තමයි බං

    උබලා වගේ උන් තාම ඉන්නවනෙ.. තාමත් වයිබර් යුස් කරන, :D කොහෙද ඉතින් තාම 2010 විතරනෙ ජීවත් වෙන්නෙ... :D

    පොඩ්ඩක් හොයල බලපන් වයිබර් කියන්නෙ කවුරු අතේ තියෙන දෙයක්ද, ඒක පිටිපස්සෙ ඉන්නෙ කව්ද කියල දැන්වත් පොඩ්ඩක් හොයල බැලුවනම් හොදයි.........

    ehenan ithin okkoma social media nawaththanna weyi :rolleyes:
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME

    උබලා වගේ උන් තාම ඉන්නවනෙ.. තාමත් වයිබර් යුස් කරන, :D කොහෙද ඉතින් තාම 2010 විතරනෙ ජීවත් වෙන්නෙ... :D

    පොඩ්ඩක් හොයල බලපන් වයිබර් කියන්නෙ කවුරු අතේ තියෙන දෙයක්ද, ඒක පිටිපස්සෙ ඉන්නෙ කව්ද කියල දැන්වත් පොඩ්ඩක් හොයල බැලුවනම් හොදයි.........

    eka thama uba viber ekan ain une lol