~Viceroy දුම්රිය සවාරිය~

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    හෆ්ෆටසිලි.... එළ.

    වයිස් Viceroy වාෂ්ප එන්ජිම තිබ්බා නේද මේ ලගක් වෙනකන්..
    මම දැක්කනේ එෆ්.බි එකේ මේ ලගදි fort ආපු වෙලාවක රේකෝර්ඩ් කරපු වීඩියෝ එකක්..:dull:

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    අඩේ පට්ටනේ බං
    11.gif
    11.gif
    11.gif
    උඹටත් කෝච්චි පෙරේරාගේ ලෙඩේ බෝ උනාද :baffled: මොනා උනත් එලම කිරි ආහ් ++රෙප් :P
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ලංකාවේ කොච්චියක්ද කියල හිතෙනවා ඇතුල දැක්කම........:yes::yes:
    දැන් කියපන් බලන්න උබෙය් Tony ගෙය් තියෙන මේ හුටපටේ මොකද්ද කියල??? :baffled::baffled:
    උබ subject ද??:eek::eek:
     
    shivantha123

    Well-known member
  • Feb 1, 2007
    840
    371
    83
    wadak na supiri machan..mamath kochchi pissek tamai..mageth heenayak machan oke yana aka..
    niyamai ohoma yamu..
    rep +5 add.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ලංකාවේ කොච්චියක්ද කියල හිතෙනවා ඇතුල දැක්කම........:yes::yes:
    දැන් කියපන් බලන්න උබෙය් Tony ගෙය් තියෙන මේ හුටපටේ මොකද්ද කියල??? :baffled::baffled:
    උබ subject ද??:eek::eek:

    උබන යකෝ කොල්ලොන්ට ගෙදර එන්න කියන්නෙ :shocked: :angry:
    හි හී නෑ බන් මූව ලංකාවට ගෙන්නුවේ මේ පාර අපි :)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    හෆ්ෆටසිලි.... එළ.

    වයිස් Viceroy වාෂ්ප එන්ජිම තිබ්බා නේද මේ ලගක් වෙනකන්..
    මම දැක්කනේ එෆ්.බි එකේ මේ ලගදි fort ආපු වෙලාවක රේකෝර්ඩ් කරපු වීඩියෝ එකක්..:dull:

    ඒ එන්ජිම දැන් නෑලු බන්
    මාත් ඒක බලන්න මාර ආසාවෙන් හිටියේ :nerd: :sorry: