Victims of Ottawa mass stabbing threw birthday party for alleged killer just days ago

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    5,603
    7,752
    113
    Mehemai oya students genalla unge gewal wala tiyaganna kota hungak kata athi wenawa ponnayo.

    I remember in Oz a sri lankan classmate of mine who used to initially stay with a Sri Lankan family once said when he expressed unhappiness at the dinner he was served, the man told him “onnam kaapan nettan nikan indin”.
    He was very unhappy about that.

    So never know what really happened behind closed doors.
    pala wesi
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    අඩො අඩො ඝාතකයා අවුරුදුය් 19 යි කියන්නෙ මූ 2000 පස්සෙ ඉපදුනු සොන්නයෙක් .
    අඩො අපෙ කාලෙ අවුරුදු 19 එවුන් මෙච්චර දරුණු දෙවල් කලෙ නැහැනෙ .
    ඔනි නම් ජංගියකට මරාගන්න ඇති ,බස් එකෙ ෆුට් බොඩ් එකට මරාගන්න ඇති. එත් මිනිමරන්න තරම් දරුණු උන් හිටියෙ නැහැ.
    ගිය අවුරුද්දෙ මන් ඇහැව්වා හෙල්මට් එකෙන් ගහලා මරපු සීන් එකකුත් ,
    ඒත් පොඩි පොන්නයො ටිකක් .
    1983,71,89 di oya wayas wala indapu un kara meeta antha ewa lankawe oya wayas wala
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,076
    55,109
    113
    කලවම් බල්ලෝ ඔහොමමයි..de සොයිසා කියන්නේ අමු පෘතිගීස් කලවමෙක්.මේකේ ඉන්න @Don GasCan වගේ.. .සත පහකට විශ්වාස කරන්න බෑ ඕකුන්ව.කිසිම කෙළෙහිගුණයක් නෑ.ඔය වගේ අඩු කුලේ නයි රෙද්ද අස්සේ දාගන්න කලින් ඒවා ගැන හිතන්න තිබුණා.

    balu mas kana uba ohoma katha karana eka harida
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,821
    1
    12,546
    113
    Gotham City
    1983,71,89 di oya wayas wala indapu un kara meeta antha ewa lankawe oya wayas wala
    හොඳ පොයින්ට් එකක්.
    මන් කතාකරන්න හිටියා වෙනම ත්‍රෙඩ් එකකුත් දාලා.
    එ තමා දැන් අපි ගමු ඔය 71 ,83,88/89 කාලෙ උන් .
    71 දි තරුණයෙක් කියන්නෙ ඌ ඉපදෙන්න ඔනි එකදහස් නමසිය 55 ට කලින් .
    ඒ කාලෙ බණ්ඩාරනායක සහ පොරගෙ මායියාගෙ වාමංශික ජාතිකවාදි ප්‍රතිපත්ති තමා ගොඩක් උන් දකින්නෙ.
    ඔය 71 දි සහ 88/89 කාලෙ විජෙවීර උන්නැහෙ තමා මුලික වෙන්නෙ .
    උන්නැහෙ 1960 දි ද කොහෙද රුසියාවෙ ලුමුම්බා ගිහින් තමා ඔය කොමියුනිස්ට් ආතල් ඉගෙන ගෙන තියෙන්නෙ.
    එතකොට ඒ කාලෙ රුසියාවට ස්කොලර්ශිප් දුන්නෙ බණ්ඩාරනායකලාගෙ පාලන සමයට පිංසිදු වෙන්නට .
    83 ජුලි කලබලය ගත්තොත් ප්‍රභාකරන් තමා මූලික .
    උගෙත් තිබ්බෙ වාමංශික කොමියුනිස්ට් අයිඩියා එකක්.
    ඉතිං පෙනවනෙ වයලන්ස් වලට හේතුව ?
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,982
    113
    කලවම් බල්ලෝ ඔහොමමයි..de සොයිසා කියන්නේ අමු පෘතිගීස් කලවමෙක්.මේකේ ඉන්න @Don GasCan වගේ.. .සත පහකට විශ්වාස කරන්න බෑ ඕකුන්ව.කිසිම කෙළෙහිගුණයක් නෑ.ඔය වගේ අඩු කුලේ නයි රෙද්ද අස්සේ දාගන්න කලින් ඒවා ගැන හිතන්න තිබුණා.
    ඔව් ඔව් @SLK_sri දෙමල Catholic
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,702
    11,073
    113
    Block karala vage okkoma.. FB eke search karath amuthu empty screen ekak enne.. Google karala insta eka enava.. giyama link dead
    ඔහොම සීන් එකක් උනාම පොලීසියෙන් සෝශල් මීඩිය ඔක්කොම බ්ලොක් කරනවා පැයක් ඇතුලත
     
    • Like
    Reactions: BarakOsama

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,076
    55,109
    113
    ඔහොම සීන් එකක් උනාම පොලීසියෙන් සෝශල් මීඩිය ඔක්කොම බ්ලොක් කරනවා පැයක් ඇතුලත
    uge phone eka policiyen aran athi neda investigation purpose walata. uge mentallity eka balaganna puluwan phone history eken
     
    • Like
    Reactions: aggregate
  • Nov 28, 2012
    274
    55
    28
    ගෙදර
    ඔව් ඕක වෙන්න ත් පුළුවන් .
    එත් මෙ 2000 න් පස්සෙ සහ 95 සහ ඊට මෙහා සෙට් එක ඔක්කොම ඉන්නෙ ඔය මයින්ඩ් එකෙ.
    අපෙ පැත්තෙත් හිටියා අම්මා ගුරුවරියක් තාත්තා ආයතනයක ලොක්කෙක්, ඇපල් කක ඉන්න ගමන් මොකක්ද සීන් එකකට ආරවුලක් වෙලා පිහියෙන් ඇන්නා යාළුවාට, යාළුවා මලෙ නැහැ හැබැයි .
    ඔය වගෙ ඔය පොඩි හු*න්නලාගෙන් ඔනි තරම් වාර්තා වෙලා තියෙනවා.

    අපෙ කාලෙ නම් ඉස්කොල වලි තිබ්බා, ජංගි වලි තිබ්බා,බස් එකෙ සීට් එකට වලි ගිය උනුත් හිටියා.
    එත් මිනි මරන්න තරම් දරුණු එවුන් හිටියෙ නැහැ .

    අපිට කලින් සමහරක් ජෙනරෙෂන් වල උනුත් හිටියා ආදරෙන් පැරදිලා කෙල්ලව පිහියෙන් ඇනලා මරපු අවස්ථා.

    අපෙ වයස් කාණ්ඩ වල (90-94) දක්වා උන් ගෙන් මෙහෙම ජල්තර් වාර්තා වෙල නැහැ .
    Godagama Studio Ekene
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    68,652
    58,365
    113
    මාලඹේ
    uge phone eka policiyen aran athi neda investigation purpose walata. uge mentallity eka balaganna puluwan phone history eken
    Phone එක අරගෙන Canada පොලිසියේන් මයින් ක්‍රෆ්ට් ගහනවා ලු🤣🤣
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    3,808
    5,101
    113
    අඩො අඩො ඝාතකයා අවුරුදුය් 19 යි කියන්නෙ මූ 2000 පස්සෙ ඉපදුනු සොන්නයෙක් .
    අඩො අපෙ කාලෙ අවුරුදු 19 එවුන් මෙච්චර දරුණු දෙවල් කලෙ නැහැනෙ .
    ඔනි නම් ජංගියකට මරාගන්න ඇති ,බස් එකෙ ෆුට් බොඩ් එකට මරාගන්න ඇති. එත් මිනිමරන්න තරම් දරුණු උන් හිටියෙ නැහැ.
    ගිය අවුරුද්දෙ මන් ඇහැව්වා හෙල්මට් එකෙන් ගහලා මරපු සීන් එකකුත් ,
    ඒත් පොඩි පොන්නයො ටිකක් .
    අරගලයේන් පස්සේ ගැම්මක් එන්න ඇති බන්.... වයසක මිනිස්සුන්ටත් මහපාරේ ඇදුම් ගලෝලා බිම වැටෙනකම් ගැහුවේ තව අහිංසක මංත්‍රී කෙනෙක්ටත් මහ දවල් දෙනෝදාහක් මැද්දේ ගහලා මැරුවේ.... ආරක්ෂක අංශ වලටත් හූ කියලා අවමන් කරලා හෑල්ලු කලේ
    ඕවායින් මයින්ඩ් එක වෙනස් වෙන්න ඇති පොඩි එකෙක්, කිරි සප්පයෙක් මැරුවත් අව්ලක් නෑ කියලා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,076
    55,109
    113
    Phone එක අරගෙන Canada පොලිසියේන් මයින් ක්‍රෆ්ට් ගහනවා ලු🤣🤣
    pohottu anduwe police ponnyo phone eka wikunala athi
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,240
    1,570

    True