Victor Kollek Wage karanawa - hashini

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,768
    9,461
    113
    " ආදරයේදී විතරක් නෙවෙයි ලිංගිකත්වයේදීත් වික්ටර් තරුණයෙක් වගෙයි" -විවාහය හා ලිංගිකත්වය ගැන වික්ටර් රත්නායකගේ තරුණ බිරිඳ කියපු කතාව .!

    b218f19f0d.jpg

    [FONT=&quot]ආදරයේදී සහ ප්‍රේමයේදී මෙන්ම ලිංගිකත්වයේදීද වික්ටර් රත්නායක තමන්ට දැනෙන්නේ තරුණයෙකු ලෙස යැයි වික්ටර් රත්නායකගේ බිරිඳ හෂිනි රත්නායක පවසනවා.[/FONT][FONT=&quot]ඉරිදා පුවත්පතක් සමග කතාබහකට එක්වෙමින් ඇය මෙම අදහස් ප්‍රකාශ කර තිබුනා.[/FONT][FONT=&quot]හෂිනි සහ වික්ටර්ගේ වයස් පරතරය අවුරුදු තිහකටත් වැඩි වීම ඔවුන්ගේ ආදරයට ගැටලුවක් වූයේ නැත්ද යනුවෙන් මාධ්‍යවේදීයා ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඇය මෙලෙස පිළිතුරු දී තිබේ.[/FONT]
    [FONT=&quot]
    මුලින්ම ආදරය ප්‍රකාශ කලෙත් වික්ටර් රත්නායක බවද විවාහ වන තුරුම වික්ටර් හා හෂිනි ලිවිං ටුගෙදර් ලෙසට ජීවත් වූ බවද ඇය පුවත්පතට හෙළි කර තිබීම විශේෂත්වයකි.[/FONT]
    [FONT=&quot]ඇය සිය පළමු විවාහ‍ය සහ ආදරය පිළිබදවද අදහස් දක්වා ඇති අතර සිය ප්‍රථම ආදරය සහ විවාහය අමිහිරි මතකයක් වූ බවත් එය පොඩි වයසකදී නොතේරුම්කම නිසා ඇතිවූ ආදරයක් බවත් හෂිනි ප්‍රකාශ කර තිබුනා


    neth
    [/FONT]
     
    • Like
    Reactions: saja

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලේලුම්ගෙයි ජයන්තගෙයි ළමයින්ට ළඟදීම බාප්පා කෙනෙක්ගෙ හරි නැන්ද කෙනෙක්ගෙ හරි මුණ බලන්න පුළුවන් වෙයි වගේ :P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ලේලුම්ගෙයි ජයන්තගෙයි ළමයින්ට ළඟදීම බාප්පා කෙනෙක්ගෙ හරි නැන්ද කෙනෙක්ගෙ හරි මුණ බලන්න පුළුවන් වෙයි වගේ :P

    :lol: මොනවා උනත් වික්ට අංකල් වැඩ්ඩා..:lol:
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Tags
    අයියෝ ඔයාට ගියාද, ඒ උනාට බඩු old, ටොපා රැලිවැටිලා, නගින්නෙ මෙච්චරද, මට තාම නැහැ, adu kule hatta, fuck me fast victor ��, victor ge paiya kotai, victor lolla, victor rocks, viki ekak leak karamuda?, viki leaks



    :lol::lol:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Tags
    අයියෝ ඔයාට ගියාද, ඒ උනාට බඩු old, ටොපා රැලිවැටිලා, නගින්නෙ මෙච්චරද, මට තාම නැහැ, adu kule hatta, fuck me fast victor ��, victor ge paiya kotai, victor lolla, victor rocks, viki ekak leak karamuda?, viki leaks



    :lol::lol:

    :lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :lol: මොනවා උනත් වික්ට අංකල් වැඩ්ඩා..:lol:
    ආයෙත් අහල :P තිහ පැන්නට පස්සේ කසාදයක් කරගන්න බැරිවෙයි කියල බයෙන් හිටපු අපේ හිත්වලට සැනසීම ගෙනාවෙ වික්ටර් මාම නෙ :yes:
     
    • Like
    Reactions: sithija.h