Victor Kollek Wage karanawa - hashini

  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    7G7Fta.jpg


    වික්ටර් උගේ ගෑණිට ගහනව කියල මගේ රෙප් කපල
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    Hashini-Speaks-About-Victor-Rathnayake-New-Life.jpg

    විවාහයෙන් අනතුරුව වික්ටර් රත්නායක මහතාගේ සාර්ථකත්වය තවත් ඉහළ ගොස් ඇති බවට ඇතැමුන් විවිධ මත පළ කර තිබෙනවා. ඒ පිටුපස සිටින වික්ටර් රත්නායක මහතාගේ දුක සැප බෙදා ගන්නා ඔහුගේ ආදරණීය බිරිඳ හෂිනි ඔවුන්ගේ නව දිවියගැන අදහස් පළකර තිබුනේ මේ අයුරින්...
    කොහොමද මේ දිනවල ඔබ දෙපළගේ ජීවිතය ගෙවෙන්නේ?
    අපේ පවුල් ජීවිතය හරිම සතුටින් ගතවෙනවා.

    මෑතකදී වික්ටර් රත්නායක මහතා ප්‍රසංග ගණනාවකටම එක් වුණා නේද?
    ඔව්. පසුගිය කාලයේ ප්‍රදේශ කිහිපයකම පැවැත්වුණා. ප්‍රසංගවලට මහත්තයා සහභාගි වුණා. ලබන 21දා සිරස ස්ටයින් මැදිරි සංකීර්ණයේදීත් තවත් ප්‍රසංගයක් පැවැත්වෙනවා.

    ඒ ප්‍රසංග අතරේ විදෙස් සංගීත ප්‍රසංගයකුත් තිබුණා නේද?
    අපි පසුගිය මැයි මාසයේදී එංගලන්ත සංචාරයකට සහභාගි වුණා. වික්ටර්, කසුන් කල්හාරත් සමග එක්ව පැවැත්වූ ප්‍රසංගයක් වෙනුවෙනුයි අපි එංගලන්තයට ගියේ. යුග දෙකක ගායකයන් දෙදෙනකුගේ සුසංයෝගයකින් පැවැත්වූ ප්‍රසංගයක් නිසා එයට ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබුණා. අනෙක ඒක තමයි විවාහයෙන් පස්සේ අපි දෙදෙනා සහභාගි වුණු පළමු විදෙස් සංචාරය.

    හැම කටයුත්තකදීම ඔබ සැමියගේ ළඟින්ම සිටින බව දකින්නට ලැබෙනවා?
    අ‍පොයි ඔව්. හැමදේකටම අපි දෙදෙනාටම තමයි ආරාධනා ලැබෙන්නේ.

    වික්ටර් රත්නායක මහතාගේ ජීවිතයේ හොඳම කාලය එළැඹෙන්නේ වයස 75න් පසුව බව ඔහුගේ කේන්දරයේ සඳහන් වෙලා තිබෙනවා කියලා ඔබ මීට පෙර පැවැසුවා. අදටත් ඔබ එය විශ්වාස කරනවාද?
    ඔව්. මම ඒ කතාව 100ක්ම විශ්වාස කරනවා. කෙනෙක් සතුටින් ඉන්නවා නම් ඔහුට සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන් විදිහේ පසුබිමක් සකස් වෙනවාමයි. මහත්තයව සතුටින් තබන්න තමයි මම හැම විටම උත්සාහ කරන්නේ. අපට අවලාද නගපු අයට අපගේ සාර්ථකත්වය ඉවසා ඉන්න බැරි වෙන්න පුළුවන්. ඒත් දෛවය කාටවත් වෙනස් කරන්න බෑනේ

    ඒ කියන්නේ සැමියාගේ ජීවන ගමනට ඔබෙන් විශාල සහයෝගයක් ලැබෙනවා?
    ඔව්. ගෙදර හැම වැඩක්ම මගේ අතින් තමයි කෙරෙන්නේ. අනෙක මට සංගීත දැනුමක් තිබෙන නිසා මහත්තයගේ සංගීත කටයුතුවලටත් මට සහාය වෙන්න පුළුවන්. සමහර වෙලාවට යම් ගීතයක් වෙනුවෙන් ඔහුගේ අතින් තනු දෙකක් නිර්මාණය වුණොත් ඒ අතරින් වඩාත් හොඳ මොකක්ද කියලා මගෙන් තමයි අහන්නේ.

    ඔබ දෙදෙනාගේ විවාහය සම්බන්ධයෙන් ඒ දිනවල නැගුණු විවිධ චෝදනා සහ විවේචන අද වෙද්දී යටපත් වෙලාද?
    අපි කවදාවත් චෝදනාවලින් සැලුණේ නැහැ අනෙක සමාජ ජාල අඩවිවල පැතිරෙන දේවල් ඒ දිනවල බැලුවෙත් නැහැ. අද බලන්නෙත් නැහැ. මහත්තයාත් අවශ්‍යම දේකට විතරයි අන්තර්ජාලයට පිවිසෙන්නේ. ඒ දේවල් අපි ලොකු ගැටලු බවට පත් කරගෙන නැහැ.

    විවිධ විවේචන මධ්‍යයේ වික්ටර් රත්නායක මහතා ඔබේ ජීවන සහකරුවා බවට පත් කරගැනීමට එදා ගත් තීරණය ගැන අද මොනවාද ඔබට හිතෙන්නේ?
    දෙපැත්තට වැනෙන විදිහේ තීරණයක් නොවෙයි මම ගත්තේ. මහත්තයාත් එහෙමයි. විවාහයට කලිනුත් අපි කාලයක් තිස්සේ සමීපව ඇසුරු කළා. ඉතින් මගේ තීරණය ගැන අදටත් මට තියෙන්නේ ලොකු සතුටක්.

    ප්‍රසංගවලට සහභාගි වන අතරේ මේ දිනවල ඔබේ සැමියා අලුත් ගීත නිර්මාණ බිහිකිරීම ගැන දක්වන්නේ මොන විදිහේ අවධානයක්ද?
    වික්ටර් හැමදාමත් නවකයන් කරන හොඳ දේවල්වලට අතහිත දෙන කෙනෙක්. ඉදිරි සතියේදී නවක නිර්මාණ කරුවන් පස් දෙනෙකු අතින් බිහි වුණු අලුත් ගීත පහක් ගායනා කර පටිගත කිරීමට ඔහු සම්බන්ධ වෙනවා.

    ඒ අතරේ ගීත ලෝලීන්ට අලුත් අත්දැකීමක් ලබාදීමේ සූදානමකුත් තිබෙන බව ආරංචියි?
    ඔව්. වික්ටර්ගේ ආදරණීය රසික රසිකාවියන්ට වෙනස්ම විදිහේ සජීවී ප්‍රසංග අත්දැකීමක් ලබාදෙන්න සැලසුම් කරමිනුයි ඉන්නේ. ඒ ගැන වැඩි විස්තර පසුව කියන්නම්.

    සංවාදය - කිෂාන් කනංකෙ
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔබ දෙදෙනාගේ විවාහය සම්බන්ධයෙන් ඒ දිනවල නැගුණු විවිධ චෝදනා සහ විවේචන අද වෙද්දී යටපත් වෙලාද?
    අපි කවදාවත් චෝදනාවලින් සැලුණේ නැහැ අනෙක සමාජ ජාල අඩවිවල පැතිරෙන දේවල් ඒ දිනවල බැලුවෙත් නැහැ. අද බලන්නෙත් නැහැ. මහත්තයාත් අවශ්‍යම දේකට විතරයි අන්තර්ජාලයට පිවිසෙන්නේ. ඒ දේවල් අපි ලොකු ගැටලු බවට පත් කරගෙන නැහැ.

    එක්ස්හැම්ස්ටරේ බලන්ට වෙන්ටෑ.................
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    අදත් ඇඟිල්ලෙන්ද, අයියෝ ඔයාට ගියාද, ඇර නාකියා ඇර, ඇර වික්ටා ඇර, ඒ උනාට බඩු old, ඔයා නිදිද?, ගහන්න වික්ටර්...., ටොපා රැලිවැටිලා, තෙල්ගාලා නග්ගමු, දණහිස දාන්න, නගින්නෙ මෙච්චරද, පස්සටත් කරන්න, මට තාම නැහැ, ලෙවකන්න ආහ්හ්, හයියෙන් හුකන්න, හුකන්න වස්තූ, adu kule hatta, nula kadilada, puketh arimu ah, reserved, victor ge paiya kotai, victor lolla, victor rocks, viki ekak leak karamuda?, viki leaks

    :lol::lol:
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    mewa me gani kiyana ewa nemei bun mama nam hitanne
    media karayo minisu awusana daana boru mama nam hitanne
    ea ganita lajja nadda bun ohoma kiyane prasidiye

    මාත් හිතන්නෙ වචනයක් ස්ලිප් උන ගමන් මීඩියා කාරයො එකට වෙනම අර්ථයක් දෙනවා වෙන්න ඇති.

    Ubala e aticle eka kiyewwada. Eka purama tiyenne me wage 3rd class katha:lol:. Media karayekta ochcara hadala boru daanna puluwanda?
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,888
    3,220
    113
    මචං විකියගේ number එකක හොයලා දීපන්කො බන්
    :baffled::baffled::baffled::baffled:
     

    priyankaH

    Member
    Mar 1, 2016
    791
    70
    0
    ඒ කියන්නේ වික්ටර් ගොයියා හෂිනි ගේ පුකේ අරිනවද දන්නේ නැහැ , වික්ටර් ගොයියා වැඩකාරයා