Victoria Dam

exploreslk

Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    Hi guy, I recently visited Victoria Dam. Normally You don't get to go on top of it, but with a special permission we could go there. Here are few of the photographs I have taken.

    Victoria-Dam-scaled.jpg


    Top-of-Victoria-Dam-scaled.jpg


    Victoria-Reservoir-scaled.jpg


    Inlet-for-the-Power-Station-scaled.jpg


    Victoria-Dam-2-scaled.jpg


    Spillway-scaled.jpg


    Spillway-of-the-Victoria-Dam-scaled.jpg


    Victoria-Dam-Observation-Point-scaled.jpg


    Read the full article on Victoria Dam for more information.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    මටත් 2012 විතර වේල්ල උඩටම යන්න චාන්ස් එකක් හම්බවෙලා තියෙනව. අපි ගිය දවසෙනං වාන් දොරටු තුනක් හෝ හතරක් ඇරිල තිබුණ.
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com
    ඉස්සර ඕක ඇතුලෙ යන්න දුන්න
    මාත් අහල තියනවා ඉස්සර කට්ටිය ඇතුලේ ගියා කියලා.

    මටත් 2012 විතර වේල්ල උඩටම යන්න චාන්ස් එකක් හම්බවෙලා තියෙනව. අපි ගිය දවසෙනං වාන් දොරටු තුනක් හෝ හතරක් ඇරිල තිබුණ.
    ඒ ආතල් එක නම් ගන්න පින තියෙන්න ඕන...:sorry::sorry:
     

    exploreslk

    Well-known member
  • Oct 21, 2016
    324
    271
    63
    Nugegoda
    exploreslk.com






    :love::love::love::love:

    මට නම් බය හිතෙනවා

    මෙතන නම් බය වෙන්න දෙයක් නෑ බන්. එකේ උඩ ලේන් දෙකක පාරක් තියෙන්නේ. පැති බැම්ම අපිට වඩා පොඩ්ඩයි කොට. :yes:
     
    • Like
    Reactions: windows_ubuntu