[video]ඇමති පාලිත වලියක්

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    [video]ඇමති පාලිත වලියක්

    පුත්තලං යහපාලක රංගෙ බණ්ඩාර සිමෙන්ති සේවකයන්ට ‘අම්මට ඩිජිටල්’ භාෂාවෙන් අමතයි.. පොලිසිය වට කරගෙන පහර දීලා



    පාලිතයගෙ හැදියාව බලපල්ලාකො.පොලිසියෙන් වට කරගෙන ගහලා ඒ මදිවාට කුණුහරපත් කියනවා වැදගත්කම මොනවට විදහා පානවා.
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මෙයා කොහොමත් පොලිස් සේවයේ ඉඳපු එක්කෙනෙක් කියල අහල තියනව.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    Typical Sri lankans

    Kochchara bannath gahuwath minissu UNP SLFP ekata chande denawa
    Jeppanta chande denne na mokada un 89 kalabala kala, dan rata asthawara karanawa :P :P