[Video]කොටියා මල්ලෙන් පනී
"මෛත්රී දිනුවොත් මහින්ද
එල්ලා මරනවා" ...කොටියා මල්ලෙන්
පනී...(Video)
එළඹෙන ජනාධිපතිවරණයේදී
මහින්ද රාජපක්ෂ
මහතා පරාජය කිරීමට
මෛත්රීපාල සිරිසේන මහතාට
හැකි වුවහොත් මහින්ද
රාජපක්ෂ මහතා ‘යුධ අපරාධ ‘ චෝධනා යටතේ හේග් නුවර
ජාත්යයන්තර යුධ අධිකරණයට ගෙන යන බව ගෝලීය දෙමළ
සංසදයේ අධ්යක්ෂකවරයකු මෙන්ම ප්රකාශකයකුද වන
සුරේන් සුරේන්ද්රන් පවසයි. අල්ජසීරා රූපවාහිනිය සමග
සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව ප්රකාශ කළේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනය හරහා මේ වන
විටත් යුධ අපරාධ සම්බන්ධ පරීක්ෂනයක් සිදු කෙරෙමින් ඇති
බව පවසන එල්.ටී.ටී. ඊ හිතවාදී සුරන් සුරේන්ද්රන් වැඩි
දුරටත් පවසන්නේ මෙම මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ
මහතා පරාජය කර ගතහොත් ඔහු ජාත්යන්තර යුධ අපරාධ
අධිකරණය හමුවට ගෙන යන බවයි. ජනාධිපතිවරයා රාජ්ය
නායකත්වයෙන් ඉවත් කල පසු යුධ අධිකරණයට රැගෙන
යා හැකි බව ඔහු පැවසීය. සිංහල බෞද්ධයන් කතෝලිකයන්ට
මෙන්ම මුස්ලිම් ජනයාට පහර දෙන බව පවසන ඔහු රාජපක්ෂ
ජනාධිපතිවරයා ඒ පිටුපස සිටින බව පවසයි.
වැඩි දුරටත් අදහස් පළකරන එල්ටීටීඊ හිතවාදී සුරේන්ද්රන්
“ සේනාධිනායකවරයා වශයෙන් ඔහු තමයි යුධ අපරාධ
සඳහා වග කිව යුත්තේ.රාජ්ය නායකයා වශයෙන් ඔහු වගකිව
යුතුයි එයට. ඔහු මැතිවරණයෙන් පරාද වූ දින ඔහු යුධ
අපාරාධ අධිකරණයට ගෙනයනවා. හරියටම චාල්ස්
ටේලර්,ස්ලොබදාන් මිලසොවික් ට අත්වූ ඉරණමම මහින්ද
රාජපක්ෂටත් අත් වෙයි.”
“The day that he is beaten in an
election.Rajapaksha and he is not the
head of state will be taken by
international criminal court like
Charles Taylor and Milasovich”-
– Suren Surendiran, spokesman and
director of Strategic Initiative for the
Global Tamil Forum
මෙම සාකච්ඡාවට සහභාගී වී සිටි රජිව් විජේසිංහ
මහතා පැවසුවේ සුරේන් සුරේන්ද්රන් එසේ පැවසූ විට
ලංකාවේ ජනතාව මහින්දට ඡන්දය දෙන බවත්
එමනිසා මෙම ජනාධිපතිවරණය අවස්ථාවේ මෙවැනි
දේ නොකියා නිශ්ශබ්දව සිටින ලෙසත්ය.
යුධ අපරාධ සිදු නොවූයේ යැයි රජය කරන ප්රකාශ පිළිගත
නොහැකි බව පැවසූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු
මන්ත්රී හර්ෂද සිල්වා මහතා වැඩිදුරටත් ප්රකාශ
කලේ දේශීය පරීක්ෂණයක් මගින් ඒ බව සොයා බැලිය යුතු
බවයි.
ශ්රීලනිප යේ හිටපු මහ ලේකම් මෛත්රීපාල සිරිසේන
මහතා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස සහභාගී
වන බව ප්රකාශය කරන වකවානුව අසන්නයේම මෙලෙස
එල්ටීටී හිතවාදීන් යළිත් තමන්ගේ දිගුකාලීනව පවතින අරමුණ
හෙළි කිරීම විශේෂත්වයක් වෙයි.
සම්මුඛ සාකච්චාවට අදාළ වීඩියොව පහතින