Video > මාලින්ග SLC හිතරිද්දල සමුගනී.
ඔය මාලින්ග කියන කතාව සහතික ඇත්ත. මලින්ට ඔය කාලෙ ටීම් එකට ගත්තෙ නැහැ, ඔක්කොටම මතක ඇති ඒක. පොර ඒ දවස්වල 6 සයිඩ් ගගහ හිටිය.
ඔක්කොම කිව්වෙ පොර ෆේල් injured කියල.
නිකන් අයෙ අණ්ඩ කඩාගන්න එකේ වැඩක් නැහැනෙ. අනික මලින්ග 2015 ගහන්න හිතාගෙන ඉන්න එකත් ලොකු දෙයක්. අපේ එවුන්ව අපට අගේ නැහැ. වෙන රටක ඔහොම එකෙක් හිටියනම් කොච්චර රකීවිද. මලින්ගව අයින් කරල තිබුනෙ 2007 ඩබල් hatrick එකකුත් අරගෙන තියෙද්දි. පොරගෙ සල්ලිවලින් තමයි ට්‍රීට්මන්ට් කරගත්තෙ ඒකාලෙ. මම කියන දෙවල් බොරු නම් ගාල්ලෙ ඌව දන්න එකෙක්ගෙන් අහල බලන්න. ටීම් එකෙන් කරල සොෆ්ට් බොල් ගගහ හිටිය.
ඔන්න දැන් අමාරුවෙන් එකතු කර ගත්ත රෙප් වලට කෙලින මල්ලිලා අය්යලට වැඩ තියෙනව.. රෙප් කෙපුව කියල රටෙ problem අඩු වෙන්නෙ නැහැ බන්..
කපපල්ලකො බලන්න රෙප්.. කපනව ඔකුන්ගෙ අත්.. දැන් උන්නත් 1000යි මළොත් 1 මිලියන්.

Mokada ban me mage rep kapala yanne.. Malingata yanna kiwwe mamada.. meka mara suit case ekakne.. SLC eke ewunuth EK eke innawada..

Last edited:

.....