Video > මාලින්ග SLC හිතරිද්දල සමුගනී.

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
Video > මාලින්ග SLC හිතරිද්දල සමුගනී.




ඔය මාලින්ග කියන කතාව සහතික ඇත්ත. මලින්ට ඔය කාලෙ ටීම් එකට ගත්තෙ නැහැ, ඔක්කොටම මතක ඇති ඒක. පොර ඒ දවස්වල 6 සයිඩ් ගගහ හිටිය.

ඔක්කොම කිව්වෙ පොර ෆේල් injured කියල.

නිකන් අයෙ අණ්ඩ කඩාගන්න එකේ වැඩක් නැහැනෙ. අනික මලින්ග 2015 ගහන්න හිතාගෙන ඉන්න එකත් ලොකු දෙයක්. අපේ එවුන්ව අපට අගේ නැහැ. වෙන රටක ඔහොම එකෙක් හිටියනම් කොච්චර රකීවිද. මලින්ගව අයින් කරල තිබුනෙ 2007 ඩබල් hatrick එකකුත් අරගෙන තියෙද්දි. පොරගෙ සල්ලිවලින් තමයි ට්‍රීට්මන්ට් කරගත්තෙ ඒකාලෙ. මම කියන දෙවල් බොරු නම් ගාල්ලෙ ඌව දන්න එකෙක්ගෙන් අහල බලන්න. ටීම් එකෙන් කරල සොෆ්ට් බොල් ගගහ හිටිය.



ඔන්න දැන් අමාරුවෙන් එකතු කර ගත්ත රෙප් වලට කෙලින මල්ලිලා අය්යලට වැඩ තියෙනව.. රෙප් කෙපුව කියල රටෙ problem අඩු වෙන්නෙ නැහැ බන්..

කපපල්ලකො බලන්න රෙප්.. කපනව ඔකුන්ගෙ අත්.. දැන් උන්නත් 1000යි මළොත් 1 මිලියන්.



45591.jpg

:lol::lol::lol::lol::lol:
Mokada ban me mage rep kapala yanne.. Malingata yanna kiwwe mamada.. meka mara suit case ekakne.. SLC eke ewunuth EK eke innawada..
 
Last edited:

EPCO

Member
Jan 13, 2010
3,056
234
0
ඇත්ත කාරණයක් දිගුකාලීනව ක්‍රීඩා කිරීමේදි ඇතිවන දෝෂයක් විදියට ඒත්තු ගන්වන්න තමයි උත්සහාය. ඒක නිසා නිශ්චිත නිගමනය‍කට පැමිණීම ප්‍රශ්න සහගතයි. අසනීප නම් ප්‍රතිකාර ගත යුතුයි...... මහේලයි සංගයි ගහේ කටු උල් කරලාත් තියෙන්නෙ (Cricinfo)

තමන්ගෙ පෞද්ගලිකව‍යට වඩා රට තමයි වඩා වැදගත් විය යුත්තෙ...........මෙවැනි ක්‍රීඩකයන්ට ජාතික ගරැ බුහුමන් නොදැක්විය යුතුයි.

මුරලිත් දැන් අනවශ්‍ය‍ය විදියට මැදිහත් යෝජනා එල්ල කරණවා. තමන් කිරි බීලා හැදුන වැඩුන තැන අමතක වෙලා. කණගාටුයි! එදා අර්ජුන නොහිටින්න අද මුරලි කෙනෙක් නැහැ. අර්ජුනගේ දේශපාලන මතය කුමක් වුවත් ඔහු වචනයේ අරැතින්ම මහත්මා ක්‍රීඩකයෙක්. පෞද්ගලිකව මුදල් සදහා commercial ads එකකටවත් නෙහිටපු ශ්‍රේෂ්ඨ මිනිසෙක්.
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මාලිංග කියන කතාව ඇත්ත.. එ වගේම කෙලින් කියන්න තියෙන දේ කියනවා
මාලිංග වගේ කෙනෙක් කොහොමත් හරියන්නෙ one day & T20 වලට.. ඒ නිසා test matches වල overs 40-50 දාල නිකන් අතපය කඩාගන්න ඕනෙත් නෑ