Video වල Watermark අයින් කරමු !
මේ පොඩි සොෆ්ට්වෙයා එකෙන් වීඩියෝ වල තියෙන Watermark අයින් කරලා වෙන ෆොමැට් එකකට සේව් කරගන්න පුලුවන්..
මුලින්ම Software එක මෙතනින් බාගන්න.
අයින් කරගන්න ඕන Watermark එක
1.දැන් බලමු වැඩේ කරන්නේ කොහොමද කියලා.Load Video File කියන තැනින් හරි නැත්නම් වීඩියෝ එක ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කිරීමෙන් වීඩියෝ එක ලෝඩ් කරගන්න.
2.දෙවනුව වීඩියෝ තිරය මත ක්ලික් කරන්න ලැබෙන වින්ඩෝවෙන් අපිට අයින් කරන්න ඕනWatermark එක සිලෙක්ට් කරගන්න.
3.ඊට පස්සේ OK කර Remove Logo ක්ලික් කරන්න.දැන් අපිට කැමති වීඩියෝ ෆෝමැට් එකකින් සේව් කරගන්න පුලුවන්.
ඔච්චරයි වැඩේ.මෙන්න Output එක...
වැදගත් වුනා නම් සලකලා අනිත් අයටත් බලන්න බම්ප් එකක් දාගෙනම යන්න...
මුලින්ම Software එක මෙතනින් බාගන්න.
Code:
https://openload.co/f/uF7QQdIAgTM/Easy.Video.Logo.Remover.v1.3.6.rar