video සයිට් එකක් හදන්න ඕනි

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    video සයිට් එකක් හදන්න ඕනි.
    නොමිලේ සේවාවන් දෙන තියෙනවද?
    script තියෙනවද?
    youtube වගෙ සමාන එකක් තියෙනවද?
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    youtube වගෙ සමාන එකක් තියෙනවද?
    :lol::lol::lol::lol::lol:

    sonhalu gonnu kiyanne nikan nemaine. script ekin puluwanda oka hadanna. oka architecture eka ghannama more than one year yai
     
    • Like
    Reactions: helphelp1

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    taruna naha ban?
    video site wala link maco (yt,viemo,tiktok...) maa waga site wala video link ape site eka acccount ekak hadala danna...youtube waga site ekak waga hadanna onii. yt tiyanan video eka upload karanna? ape site eka link eka upload karanna hadanna oniii...

    bump
    ------ Post added on Aug 5, 2021 at 11:03 AM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹේ සර්වර් එකක වීඩියෝ දාන් ගියොත් උඹට ඉකෙන බෑන්ඩ්විත් එකක් ඕන කරනවා. උඹට ඒක ස්කේල් කරන්නත් අමු කට්ටක් කන්න වෙනවා. ලේසිම දේ වීමියෝ බිස්නස් එකවුන්ට් එකක් අරගන ඩොමේන් එකට විතරක් ඇක්සස් දීල එම්බෙඩ් කරන එක.
     
    • Like
    Reactions: IamProgrammer

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    උඹේ සර්වර් එකක වීඩියෝ දාන් ගියොත් උඹට ඉකෙන බෑන්ඩ්විත් එකක් ඕන කරනවා. උඹට ඒක ස්කේල් කරන්නත් අමු කට්ටක් කන්න වෙනවා. ලේසිම දේ වීමියෝ බිස්නස් එකවුන්ට් එකක් අරගන ඩොමේන් එකට විතරක් ඇක්සස් දීල එම්බෙඩ් කරන එක.
    video upload karanna nawai ban. video link danna
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,744
    113
    මචන් උබ කියන විදියට පේන්නෙ උබට ඕකට ඕනි කරන දැනුම ටිකක් අඩුයි වගේ. තව ටිකක් ඕක ගැන study කරපන් කරල වැඩේට අතගහපන්
     
    • Like
    Reactions: helphelp1

    IamProgrammer

    Active member
  • Apr 24, 2015
    159
    116
    43
    Sri Lanka
    iamprogrammer.lk
    පෙනුම YouTube වගේ වෙන්න හදන්න පුළුවන්. ඒක තීරණය වෙන්නෙ theme එක මත. https://codecanyon.net/search/video sharing මෙතන තියෙන scripts වලින් ඔයාට ගැලපෙන script තියෙනවද බලන්න. price එක නෙවෙයි ඔයාගේ අවශ්‍යතාවයට ගැලපෙනම script එක තෝරගන්න. හරියන එකක් නැත්නම් script එකක් ලියන්න වෙනවා. එකක් ලියනවනම් ඔය වගේ පොඩි ගාණකට කරගන්න බැරි වෙයි. අඩුම $150-250 වත් යාවි. cost එක තියනය වෙන්නේ developer ට කරන්න තියෙන වැඩ ප්‍රමාණය සහ ඔහු පැයකට අයකරන ගාන අනුව තමයි. අඩු ගනන් වලට වැඩ කරන developers ල එළකිරි එකේ ඕන තරම් ඉන්නවා. උන් එකෙක් අල්ලගත්තොත් අඩුවට වැඩේ කරගන්න පුළුවන්. ඒ වගේම හැබැයි වැඩේ quality එක ගැන විශ්වාසයක් තියන්න බෑ.
    අනිත් කාරණය, ඔයාගේ වැඩේ උඩින් බැලුවම හරි සරල වැඩක් වගේ පෙනුනට විසදන්න ටිකක් අමාරු ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි ඔයා videos host කරන්නේ නැති නිසා, අනිත් අයගේ content පොදු platform එකකට ගන්න අමාරුයි. මොකද එක එක video hosting site පාවිච්චි කරන player එක file type එක interface එක එකිනෙකට වෙනස්. video hosting site නම් ඕන තරම් තියෙනවා. Vimeo, Dailymotion, Facebook, ext.
     
    • Like
    Reactions: helphelp1