Web development

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,108
    1
    12,952
    113
    Gotham City
    අහ් සින්හළු පොඩි කටයුත්තක් ඇරඹුවා සයිඩ් එකෙන් වගෙ
    වෙබ් සයිට් ඩිවලොප්මන්ට්
    සයිට් එකක් හදන්න ඔනි උන් ඉන්නවානම් පී එම් එකක් දාපන්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,342
    1
    6,164
    113
    අහ් සින්හළු පොඩි කටයුත්තක් ඇරඹුවා සයිඩ් එකෙන් වගෙ
    වෙබ් සයිට් ඩිවලොප්මන්ට්
    සයිට් එකක් හදන්න ඔනි උන් ඉන්නවානම් පී එම් එකක් දාපන්
    Approach small to medium businesses ( retail shops and such ) and pitch them.
    Build a strong portifolio

    Good Luck !
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,646
    27,156
    113
    36
    Mirihana
    alis.alberta.ca
    @Nadun26 be like

    6 7 Hamster GIF by Grind
     
    • Haha
    Reactions: BruceWayne92

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,595
    113
    අහ් සින්හළු පොඩි කටයුත්තක් ඇරඹුවා සයිඩ් එකෙන් වගෙ
    වෙබ් සයිට් ඩිවලොප්මන්ට්
    සයිට් එකක් හදන්න ඔනි උන් ඉන්නවානම් පී එම් එකක් දාපන්

    උයා දුප්පත් නඳුන්ගෙ බඩට ගහන්න නේත හදන්නෙ? :sorry:
     
    • Haha
    Reactions: BruceWayne92

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,957
    3,965
    113
    Sri Lanka
    Offers සෙට් වෙන්නේ නැද්ද dear ලඟදි
    Domain සෙට් එකක් තියනවා ගන්න
    Offers නම් නෑ. ඒත්, මේ සයිට් එකෙන් එක කස්ටමර් කෙනෙක්ට domain එකක් දුන්නොත්, ඒ customer ත් log වෙලා අලුතින් Domain දැම්මොත්, ඒ දාන හැම domain එකකටම ඔයාට Affiliate Commissions එනව 10% ගානෙ. Register, renewal ඔක්කොටම.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,524
    14,407

    මු ලෝක හොරෙක්