පිස්සුද බන් හැන්ඩි කැම් හොයන්න. ඒ ජරාව දැන් පාවිච්චි වෙන්නේ නැහැ. කලර්ස් පට්ට අවුල් සෙන්සරේ පොඩි හින්දා ලෝ ලයිට් වැඩක් නැහැ. පරණ නියොන් හරි කැනොන් හරි DSLR එකක් ගනින් එකදිගට නම් රෙකෝඩින් බැරි වෙයි. පරණ නියොන් එකක් වගේ ගත්තෝත් තව හාරදාහක් විතර වියදම් කරොත් OBS එකෙන් රෙකෝඩ් කරන්න පුළුවන් ලැප් එකකටම. ඕනේ නං streaming උනත් පුළුවන්. මතක් ඇතුව HDMI OUT තියන එකක් ගනින්.