video converter එකක් ඕනිිිිිිිිි
මචන් මට movie එකක් convert කරන්න FLV ඕන WMV format එකට තමයි convert කරන්න තියෙන්නේ දන්නවනේ පැයගානක කස්ටක් කන්න වෙන බව
මට ඕන ටිකක් convert කරලා pause කරලා ආයෙත් ටික ටික convert කරන්න software එකක් තියෙනවද?
දන්න කෙනෙක් ඉන්නවනම් help කරන්න.