video download help

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    web brwser එකේ PLAY වෙන video එකක් download කරගන්න පුලුවන් softweareඑකක් දන්නව නම් කියපන්කො. ලොකු උදව්වක් මචන්ලා. download accerlator, internet download manager වගේ ඒවා නම් හරි යන්නෙ නැහැ. ඒ web site එකේ තියන video ඒවගෙන් බාන්න බැහැ. වෙන මොනව හරි softwearඑකක් තියනව නම් කියපන්
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    video ekak play karanakota eka buffer wenawath ekkama file eka offline store wenawa ube pc eke :yes:
    eka gaththanan hari, mata dan mathaka naa e wade karapu hati :oo: