Video Edditing උදව්වක් ඕනේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    වීඩියෝ දෙකක් Time Lap දෙකකට දාල තියෙනවා
    උඩ වීඩියෝ එකේ select කරපු කොටසක් තුලින් යට වීඩියෝ එකේ එතන තියෙන කෑල්ල පේන්න ඕනේ...
    මේක කරන්නේ කොහොමද?
    මොකද්ද හොඳ Software එක
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Meya kiyanne masking scn ekak wage neh?
    CCTV වීඩියෝ එකක වෙලාව වෙනස් කරන්න ඕනේ, වෙන Clip එකකින් කපල දාන්න ඕනේ

    after effects .. double exposure


    මේක නෙමෙයි
    ------ Post added on Jul 6, 2023 at 3:36 AM
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,549
    6,144
    113
    CCTV වීඩියෝ එකක වෙලාව වෙනස් කරන්න ඕනේ, වෙන Clip එකකින් කපල දාන්න ඕනේ


    මේක නෙමෙයි
    ------ Post added on Jul 6, 2023 at 3:36 AM
    CCTV වීඩියෝ එකක වෙලාව වෙනස් කරන්න .
    Hora wadak karanna ne yanne?
     
    • Like
    Reactions: B.Chat