කම්මැලිකමට ඉන්න ගමන් කරන්න පොඩි වැඩක් තියෙනවා. මහ ලොකු කොලිටියට ඕන නෑ, හැබැයි photo නැතිව ගැළපෙන වීඩියෝ clip ටිකක් දාලා ලස්සනට හදන්න ඕන. Aspect ratio 9:16 හෝ 4:5 වෙන්න ඕන. (tiktok/meta stories වලට හරි යන්න)
මෙන්න මේ සිංදුවට රණවිරුවො නැතිව අපේ රනිල් මහත්තයාගෙ වචනවලට ගැළපෙන වීඩියෝ කෑලි ටිකක් දාලා, lyrics එක්ක ලස්සනට හදන්න තමයි තියෙන්නෙ වැඩි දෙයක් නෑ. ඔව් joke එකට වගේ තමයි හැබැයි overt යන්නත් එපා.
සරලව කියනවා නම් ජෙප්පන්ට ඊරිසියා හිතෙන විදිහට කරන්න ඕන. එතකොට තේරෙනවානෙ.
එහෙනම් පුළුවන් එකෙක් හදලා දාපියව්. තම තමන්ගෙ youtube එකක, tiktok එකක දාලා මෙතන share කරහන්. එතකොට promote වෙනවානෙ. Watermark ගහල දාපන්, අනිත් අයටත් share කරන්න පුළුවන් විදිහට.
මුහුද දෙබෑ කරන
අහස පොළොව සිඹින
රටට සෙනෙහෙ පුදන
ලෙයින් මසින් සැදුන
සැබෑ පියෙකි දරු දහසකී
මුලු රටේම ලේ නෑයෙකී
අපේ එකෙකි සිය දහසකී
මේ දරු හට මව් දහසකී
යෞවනයේ මේ සගයා
අපට නොහැකි දේ කරනා
අපෙන් එකෙකි මේ මිනිසා....
මේ මිනිසා....

Last edited: