මන කලබලේ පහුගිය විඩියෝ දෙක කලේ. පලවෙනි එක නම් අවුලක් උනෙ නෑ ස්ක්‍රීන් රෙකොඩ් එක ඩබ් කලා විතරයි.
දෙවෙනි එක ඉන් ඩීටේල් කරපු නිසා වොයිස් රෙකොඩ් කරෙත් OBS එකෙන්. OBS එකෙන් රෙකොඩ් වෙන වොයිස් එක කොලිටි මදි නිසා විඩියො එකෙන් Audio එක Extract කරලAudacity එකෙන් එඩිට් කරනවා. කරල තමයි Premiere Proි එකට ගන්නෙ. මෙකට වෙන ලේසි ප්‍රොසෙස් එකක් තියෙද? විඩියෝ එක ට්‍රිම් කරන නිසා Audio එක Sync කරන්න හෙන කට්ටක් කන්න වෙනව මෙහෙම.

Monitor එකයි දෙකක් තියෙ ඒත් ප්ලග් කරල තියෙන්නෙ 1යි දෙකම VGA විතරයි Support