Video Editing and voice record කරන්න ලේසි විදිය මොකක්ද? With OBS

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,291
    21,228
    113
    මන කලබලේ පහුගිය විඩියෝ දෙක කලේ. පලවෙනි එක නම් අවුලක් උනෙ නෑ ස්ක්‍රීන් රෙකොඩ් එක ඩබ් කලා විතරයි.
    දෙවෙනි එක ඉන් ඩීටේල් කරපු නිසා වොයිස් රෙකොඩ් කරෙත් OBS එකෙන්. OBS එකෙන් රෙකොඩ් වෙන වොයිස් එක කොලිටි මදි නිසා විඩියො එකෙන් Audio එක Extract කරලAudacity එකෙන් එඩිට් කරනවා. කරල තමයි Premiere Proි එකට ගන්නෙ. මෙකට වෙන ලේසි ප්‍රොසෙස් එකක් තියෙද? විඩියෝ එක ට්‍රිම් කරන නිසා Audio එක Sync කරන්න හෙන කට්ටක් කන්න වෙනව මෙහෙම. :baffled: :baffled: :baffled:

    Monitor එකයි දෙකක් තියෙ ඒත් ප්ලග් කරල තියෙන්නෙ 1යි දෙකම VGA විතරයි Support 🙁🙁🙁
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,291
    21,228
    113
    Wondershare UniConverter එක ට්‍රයි කරලා බැලවෙ නැද්ද?

    nvidia eka try karahan.
    Convert wala awulak na machan. mata thiyenne recording process eke awula. video ekayi audio ekayi wena wenama ganna tiyenam hoday OBS cut places awama wena widiyata. eka mata kiyanna terenne na ban. 🙁
     
    • Like
    Reactions: Stimulus mind

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    Convert wala awulak na machan. mata thiyenne recording process eke awula. video ekayi audio ekayi wena wenama ganna tiyenam hoday OBS cut places awama wena widiyata. eka mata kiyanna terenne na ban. 🙁
    mama nam nvidia Geforce experience eka use karanne. mic eka off karala karanna nathnam husma ganna ekath ahenawa. quality eka nam shape
     
    • Like
    Reactions: Stimulus mind