Video Editing Software

handtohand

Member
May 30, 2016
130
9
0
මචංලා ශේප් එකේ වැඩක් කරගන්න පුලුවන් වීඩියෝ එඩිටිං සොෆ්ට්වෙයාර් එකක් කී එකක් එක්ක හොයා ගන්න විදිහක් කියපල්ලකෝ.....බාගන්න ලින්ක් එකක් තමයි ඕනෙ.
 
Lahiru Dayan

Active member
  • Aug 2, 2017
    251
    171
    43
    මොනවගේ වැඩකටද බන්. Wondershare DVD Slideshow Builder Deluxe කියල software කැල්ලක් තියෙනවා වැඩ කරන්නත් ලේසි. ලොකු වැඩක්නම් CyberLink PowerDirector හොදයි.:yes::yes:
     
    handtohand

    Member
    May 30, 2016
    130
    9
    0
    මොනවගේ වැඩකටද බන්. Wondershare DVD Slideshow Builder Deluxe කියල software කැල්ලක් තියෙනවා වැඩ කරන්නත් ලේසි. ලොකු වැඩක්නම් CyberLink PowerDirector හොදයි.:yes::yes:

    තැන්කූ මචෝ හම්බුනා....