මචන් වීඩියෝ එකක් හදාගන්න ඕන වෙලා තියනවා මේ වගේ FILMORA9 VIDEO EDITOR TechSmith Camtasia හොද වීඩියෝ එඩිට් කරන සොෆ්ට්වරේ එකක් දීපල්ලකෝ ෆ්රී එකක් වුනත් හොදයි, crack එකක් නම් expire වෙන්නේ නැති එකක් ඕන REP දෙනවා