Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Video eka balala iwara una gamanma save karaganna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ඇත්තටම මසුරන් වටිනා වැඩක් හරිද . මොකෝ දන්නවද ඔගොලෝ හැමදාම වගේ YouTube එකෙන් Video බලනවනේ සමහර අය TV Episode හිටන් බලනවනේ ඉතින් තමන්ට ඒ බලපු Video එක හොදයි කියල හිතුනම Download කර ගන්න එකනේ අනේ අනිවාර්යෙන්ම කරන්නේ . එහෙම එක සැරයක් බලාලා තව සැරයක් Download කරන්න ගියාම නිකන් අපරාදේ data ඉවර වෙනවනේ . එක නිසා Video එක බලල ඉවර උන ගමන්ම එක Computer එකෙන්ම ගන්න විදියක් ගැන තමා මේ

ඇත්තටම ම්ම් නම් ඉස්සර අනේ හොයල ඒ කියන්නේ මේ browser cache Folder එක හොයල තම මේ වැඩේ කලේ මේක windows xp වලින් විත්රි ඉස්සර කරන්න පුළුවන් උනේ windows , විස්ටා, 7 වල එහෙම එනකොට එනකොට ඔය Folder එක හොයා ගන්න බැරි විදිහට මෙව්වා උනා . කොහොම හරි මේක දැන් ලේසිය්න්ම කරන්න පුළුවන් Sofware කැල්ලක් මට හම්බුනා එක තමයි ඔයාල මුලින්ම මේක Download කර ගන්න

http://www.nirsoft.net/utils/videocacheview-x64.zip

Video Cache View තමා මේ Software එක නම ම්ම් කලින් කිව්වනේ අර cache ෆෝල්දෙර් එක ගැන එක හොයා ගන්න කිව්වනේ එකට හොදම පිළියම තමා මේක මේක Firefox, Google Chrome ඒ වගේම Opera වගේ ප්රසිද්ද web browser වලට support කරනවා . ඒ නිසා ඒ ඕන එකකින් බලපු videos එවෙලේම වගේ මේකන් පෙන්නවා

මේක මම ගත්තෙත් ගිනිලිහිනියා පේජ් එකෙන් පුළුවන් එකෙක් ඉන්නවනම් ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරලා පොඩි සප් එකකුත් දියල්ල ඈ

https://goo.gl/Mwds9A

[QUOTE="mahanama dissanayaka, post: 22519614, member: 565133"] :):)මේක ඇත්තටම මසුරන් වටිනා වැඩක් හරිද . මොකෝ දන්නවද ඔගොලෝ හැමදාම වගේ YouTube එකෙන් Video බලනවනේ සමහර අය TV Episode හිටන් බලනවනේ ඉතින් තමන්ට ඒ බලපු Video එක හොදයි කියල හිතුනම Download කර ගන්න එකනේ අනේ අනිවාර්යෙන්ම කරන්නේ . එහෙම එක සැරයක් බලාලා තව සැරයක් Download කරන්න ගියාම නිකන් අපරාදේ data ඉවර වෙනවනේ . එක නිසා Video එක බලල ඉවර උන ගමන්ම එක Computer එකෙන්ම ගන්න විදියක් ගැන තමා මේ ඇත්තටම ම්ම් නම් ඉස්සර අනේ හොයල ඒ කියන්නේ මේ browser cache Folder එක හොයල තම මේ වැඩේ කලේ මේක windows xp වලින් විත්රි ඉස්සර කරන්න පුළුවන් උනේ windows , විස්ටා, 7 වල එහෙම එනකොට එනකොට ඔය Folder එක හොයා ගන්න බැරි විදිහට මෙව්වා උනා . කොහොම හරි මේක දැන් ලේසිය්න්ම කරන්න පුළුවන් Sofware කැල්ලක් මට හම්බුනා එක තමයි ඔයාල මුලින්ම මේක Download කර ගන්න [URL="http://www.nirsoft.net/utils/videocacheview-x64.zip"]http://www.nirsoft.net/utils/videocacheview-x64.zip[/URL] Video Cache View තමා මේ Software එක නම ම්ම් කලින් කිව්වනේ අර cache ෆෝල්දෙර් එක ගැන එක හොයා ගන්න කිව්වනේ එකට හොදම පිළියම තමා මේක මේක Firefox, Google Chrome ඒ වගේම Opera වගේ ප්රසිද්ද web browser වලට support කරනවා . ඒ නිසා ඒ ඕන එකකින් බලපු videos එවෙලේම වගේ මේකන් පෙන්නවා මේක මම ගත්තෙත් ගිනිලිහිනියා පේජ් එකෙන් පුළුවන් එකෙක් ඉන්නවනම් ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරලා පොඩි සප් එකකුත් දියල්ල ඈ :D:D [url]https://goo.gl/Mwds9A[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom