Video eka balala iwara una gamanma save karaganna

Nov 14, 2017
292
54
0
:):)මේක ඇත්තටම මසුරන් වටිනා වැඩක් හරිද . මොකෝ දන්නවද ඔගොලෝ හැමදාම වගේ YouTube එකෙන් Video බලනවනේ සමහර අය TV Episode හිටන් බලනවනේ ඉතින් තමන්ට ඒ බලපු Video එක හොදයි කියල හිතුනම Download කර ගන්න එකනේ අනේ අනිවාර්යෙන්ම කරන්නේ . එහෙම එක සැරයක් බලාලා තව සැරයක් Download කරන්න ගියාම නිකන් අපරාදේ data ඉවර වෙනවනේ . එක නිසා Video එක බලල ඉවර උන ගමන්ම එක Computer එකෙන්ම ගන්න විදියක් ගැන තමා මේ

ඇත්තටම ම්ම් නම් ඉස්සර අනේ හොයල ඒ කියන්නේ මේ browser cache Folder එක හොයල තම මේ වැඩේ කලේ මේක windows xp වලින් විත්රි ඉස්සර කරන්න පුළුවන් උනේ windows , විස්ටා, 7 වල එහෙම එනකොට එනකොට ඔය Folder එක හොයා ගන්න බැරි විදිහට මෙව්වා උනා . කොහොම හරි මේක දැන් ලේසිය්න්ම කරන්න පුළුවන් Sofware කැල්ලක් මට හම්බුනා එක තමයි ඔයාල මුලින්ම මේක Download කර ගන්න
http://www.nirsoft.net/utils/videocacheview-x64.zip


Video Cache View තමා මේ Software එක නම ම්ම් කලින් කිව්වනේ අර cache ෆෝල්දෙර් එක ගැන එක හොයා ගන්න කිව්වනේ එකට හොදම පිළියම තමා මේක මේක Firefox, Google Chrome ඒ වගේම Opera වගේ ප්‍රසිද්ද web browser වලට support කරනවා . ඒ නිසා ඒ ඕන එකකින් බලපු videos එවෙලේම වගේ මේකන් පෙන්නවා
මේක මම ගත්තෙත් ගිනිලිහිනියා පේජ් එකෙන් පුළුවන් එකෙක් ඉන්නවනම් ලින්ක් එකෙන් ගිහින් exchangers ටැබ් එක click කරලා පොඩි සප් එකකුත් දියල්ල ඈ
:D:D https://goo.gl/Mwds9A
 

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    11.gif
    tfs +rep