Video Games වල bullets වැඩ කරන්නෙ කොහොමද?

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    සාමන්‍යයෙන් FPS ගේම් එකක වගේ, වෙඩි උන්ඩ වැඩ කරන්නෙ කොහොමද? ඒවා Physical Objects ද, ඒ කියන්නෙ උන්ඩය කෙලින්ම ඉලක්කයට ගිහින් වදිනවද? නැත්නම් වෙඩි තිබ්බා වගේ illusion එකක්ද?? Range එකෙන් පිටට ගියාම උන්ඩය නිකම්ම අතුරුදහන් වෙනවද? තාප්පයක් /බිත්තියක් වගේ දේක වැදිල උන්ඩයක දිශාව වෙනස් වෙන්න පුලුවන්ද? Sniper උන්ඩ වලට හුළඟ, ගුරුත්වාකර්ෂනය බලපානවද? (පොදුවේ ගේම්වලට කියන්න බැරිනම් මොකක් හරි උදාහරනයක් අරගෙන කියන්න.)

    අනේ කවුරුහරි කියලා දෙන්නකෝ..
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    හොඳ ප්‍රශ්නයක්. මෙච්චර කල් game ගැහුවට ඕක හිතලා නෑ.
    Game developer කෙනෙක් ඉන්නවා නම් පැහැදිලි කරලා දෙන්න.
     
    • Like
    Reactions: GadgetPodda

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    1*LD4uYzCg11Bo3Nap7va2rw.gif
     
    • Like
    Reactions: GadgetPodda

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mn vehicle gana hewwa issarama Gta kale ..
    eke nm configuration metrics 20 withara
    thibba gravity , acceleration factor , center of mass,
    pivot point , tire friction , wge jathi ...
    also we can change them ...


    not interested about ammunition...
     
    Last edited:

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ගෙම් එකෙන් ගේම් එකට වෙනස්. ඒක ඩිවලපර්ස් ලා අතේ තියෙන්නේ.
    Sniper elite, sniper ghost warrior වගේ ඒවාගේ හුලග, ගුරත්වාකර්ෂණ බල තියෙනවා. තව ඔය ටැන්ක් ගේම් war thunder වගේ.
    ෆිසික්ස් ඔබ්ජෙක්ට් එක නන් තියන් ඉන්න එක අවුල් ඇති. මෙමරි යනවා නේ. උන්ඩයක් උන්ඩයක් ගානේ අලුත් ඔබ්ජෙක්ට් එකක් වර්ල්ඩ් එකට එකතු වෙද්දි හිතපන්කෝ 3000ක් විතර තියෙන මැශින් ගන් එකක් තියෙනවා කියල. ගොඩක් වෙලාවට ඔය උන්ඩේ එක දුරක් ගිහින් ඩෙස්ට්‍රෝයි වෙන එක වෙන්නේ. මම බලල තියෙනවා වෙඩි තියල බලල . :sorry:
     
    • Like
    Reactions: GadgetPodda

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,406
    1,674
    113
    Game eken game ekata wenas bn. Game engine eka anuwa wenas wenwa. Anika bullet hits register wena eka server eke tick rate ekath balapanwa. CS wage ewala recoil wage dewaluth thiyenwa. CS ekenam pattern eka ekamai. Eth samahara game wala meka random. PUBG wage ewalath ehemai, pubg ekenam bullet drop ehemath thiyenwa long range weapon walata.
     
    • Like
    Reactions: GadgetPodda