සාමන්යයෙන් FPS ගේම් එකක වගේ, වෙඩි උන්ඩ වැඩ කරන්නෙ කොහොමද? ඒවා Physical Objects ද, ඒ කියන්නෙ උන්ඩය කෙලින්ම ඉලක්කයට ගිහින් වදිනවද? නැත්නම් වෙඩි තිබ්බා වගේ illusion එකක්ද?? Range එකෙන් පිටට ගියාම උන්ඩය නිකම්ම අතුරුදහන් වෙනවද? තාප්පයක් /බිත්තියක් වගේ දේක වැදිල උන්ඩයක දිශාව වෙනස් වෙන්න පුලුවන්ද? Sniper උන්ඩ වලට හුළඟ, ගුරුත්වාකර්ෂනය බලපානවද? (පොදුවේ ගේම්වලට කියන්න බැරිනම් මොකක් හරි උදාහරනයක් අරගෙන කියන්න.)
අනේ කවුරුහරි කියලා දෙන්නකෝ..
අනේ කවුරුහරි කියලා දෙන්නකෝ..
