Video Merger Basic Beta +Source Code (C#)

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    uncle matath lesiyen c# igena ganda oone. mkdda use karana IDE eka? jetbrains hoda nedd?
    jetbrains නම් use කරලා නැ. 2003 Visual Studio 6 කලේ ඉදන්, මුලින්ම C++ වලින් පටන් ගත්තේ. පස්සෙ C# වලට මාරු උනා ටිකක් ලේසි හින්දා. හෙන කට්ටක් කෑවා ඉස්සර coding ඉගෙන ගන්න. ලේසියෙන් ඉගන ගන්න පුලුවන්ද නම් කියන්ඩ දන්නෙ නෑ. Youtube video series එකකින් පටන් ගන්ඩ. දැන් AI තියන නිසා ඉස්සරට වඩා ලේසි වේවි.

    @Clockwork කැමතිනම් මම ඒ කාලේ ලියපු C++ පොත කියවලා බලන්ඩ: t.ly/0Duq
    ------ Post added on Mar 11, 2024 at 7:35 PM
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,110
    8,496
    113
    jetbrains නම් use කරලා නැ. 2003 Visual Studio 6 කලේ ඉදන්, මුලින්ම C++ වලින් පටන් ගත්තේ. පස්සෙ C# වලට මාරු උනා ටිකක් ලේසි හින්දා. හෙන කට්ටක් කෑවා ඉස්සර coding ඉගෙන ගන්න. ලේසියෙන් ඉගන ගන්න පුලුවන්ද නම් කියන්ඩ දන්නෙ නෑ. Youtube video series එකකින් පටන් ගන්ඩ. දැන් AI තියන නිසා ඉස්සරට වඩා ලේසි වේවි.

    @Clockwork කැමතිනම් මම ඒ කාලේ ලියපු C++ පොත කියවලා බලන්ඩ: t.ly/0Duq
    ------ Post added on Mar 11, 2024 at 7:35 PM
    mewage thawa books nadda pdf meke part 2 wage
     
    Feb 21, 2024
    18
    3
    3
    Coding Looney Tunes GIF by Looney Tunes World of Mayhem
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    කෙලින්ම C# වලට එන්නේ නැතුව C/ C++ කරන එකේ වාසි තියෙනවද?
    මං අර CS50 කරා; ඒකේ තිබුණේ C

    ආස නම් C# පැත්තෙන් windows apps හදන්න;
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    කෙලින්ම C# වලට එන්නේ නැතුව C/ C++ කරන එකේ වාසි තියෙනවද?
    මං අර CS50 කරා; ඒකේ තිබුණේ C

    ආස නම් C# පැත්තෙන් windows apps හදන්න;
    C# වලින් තමයිනෙ හැදුවේ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    C# වලින් තමයිනෙ හැදුවේ.
    na na, man ahuwe kelinma C# igena ganne nathuwa mulin C/ C++ igena ganna eka hodaida
    nattan C# walata direct awata kamak nadda kiyala

    man programming walata aluth, habai operation/ cloud side eka tikak dannawa
    active directory/ azure/ gcp/ kubernates wage ewa
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    na na, man ahuwe kelinma C# igena ganne nathuwa mulin C/ C++ igena ganna eka hodaida
    nattan C# walata direct awata kamak nadda kiyala

    man programming walata aluth, habai operation/ cloud side eka tikak dannawa
    active directory/ azure/ gcp/ kubernates wage ewa

    මාත් මුලින් C, C++ වගේ low-level languages තමයි කරේ. ඒවායින් පටන්ගත්තාම ඉතිම් system එක ගැන වැඩි නොලේජ් එකක් එනවා (threading, system events etc). ඒ උනාට ලේසියෙන් වේගෙන් S/W හදන්ඩ කැමති නම් C# (හෝ ඊට සමාන high level languages) තමා ඉතිම්. Unity වලින් ගේම් හදනවා නම් ඒත් C# තමා. azure/ gcp/ kubernates හෝ cloud programming වලට නම් අත ගහලා නෑ.
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Video Merger 1.1v

    Update 1.1V:
    * Now the app can merge Multiple Videos.
    * Fixed the incorrect destination and in-progress file size bug.
    * Now when the job is completed, it asks to open the destination directory.
    * Now when the user hits the 'Terminate Job' button or Closes the app, it
    terminates the ffmpeg process, so the job is stopped.

    Download (Unzip and Run Video Merger.exe)