Not sure where the original is from...
Video හි අන්තර්ගතය පිළිබඳ ඔබ තුමා ගෙ අදහස වන්නේ කුමක්ද?
නවසීලන්තෙ පොලීසිය ඌ ගැන ඇහැ ගහගෙන හිටියෙ, ඒකයි ඌට වෙදි තිබ්බේ, 2015 ඉඳන් 2019 වෙනකන් මහින්ද රාජපක්ෂ විපක්ෂයේ හිටියා, ආණ්ඩුවෙන් පඩි ගත්තා නිකමටවත් ඇහුවද සුදු වෑන් නැවැත්තුවේ ඇයි කියලා? අවස්ථාවාදී ලෙස බලයට පත්වෙලා ගෝත්‍රිකයෙක් වගේ විපක්ෂය විවේචනය කරකර ඉන්නවා, සිංහල කමටත් නිගාවක්.

මමනම් කිව්වෙ පාස්කු බෝම්බෙ පිපිරිලා පැය දෙකක් යන්න ඉස්සෙල්ලා ගොඨා එතනට ගිය වෙලාවෙ ඉදලා.මන් ඕක කියන්නේ ගෝටා ජනදිපතිවරෙනට ආපු දවසේ ඉදන්.
මන් දැනගෙන හිටියෙ පාස්කු බොම්බෙ පුපුරන්න ඉස්සෙල්ලා LTTE එකෙ යුද්දේ කාලේ ගෝඨාභය ගෙ mission run වෙන කාලෙ.මන් ඕක කියන්නේ ගෝටා ජනදිපතිවරෙනට ආපු දවසේ ඉදන්.
ලoකාවෙ බුද්ධි අoශ 97 පාරක් අනතුරු අගවලත්, ගහන දවස දිනේ ගහන උන් ගහන තැන් ඉන්දියාවෙන් දැනුම් දිලත් නතර කොරගන්ඩ බැරි උන එකට පලි විපක්ශ නායකද????නවසීලන්තෙ පොලීසිය ඌ ගැන ඇහැ ගහගෙන හිටියෙ, ඒකයි ඌට වෙදි තිබ්බේ, 2015 ඉඳන් 2019 වෙනකන් මහින්ද රාජපක්ෂ විපක්ෂයේ හිටියා, ආණ්ඩුවෙන් පඩි ගත්තා නිකමටවත් ඇහුවද සුදු වෑන් නැවැත්තුවේ ඇයි කියලා? අවස්ථාවාදී ලෙස බලයට පත්වෙලා ගෝත්‍රිකයෙක් වගේ විපක්ෂය විවේචනය කරකර ඉන්නවා, සිංහල කමටත් නිගාවක්.