Video Templates

Anonymous_

Well-known member
  • Feb 12, 2014
    2,633
    1,542
    113
    Me wage text effect hadnne kohomda? Mn dakka godak adds thiynwa me wage.

    Dnna kawruhari kiynwda meka hdala thiyenne mokekkda kiyala? And presets?

    Solution
    ඕවා ෆිල්මෝරා එකේ තියෙනවා ටෙම්ප්ලේට්.හැබැයි ඔරිජිනල් එකක් නම් ඕන තරම් තියනවා.

    තව පවර් ඩිරෙක්ටර් එකෙත් තියනවා.

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,354
    20,928
    113
    ඔය වගේ ඒව Envato එකේ ඇති ඉතින්. පොඩ්ඩක් හොයලා බලන්න වෙයි.

    Capcut ද දන්නෙත් නෑ හැබැයි. එක්කෝ ඒ හා සමාන වෙන app එකක් වෙන්නත් පුළුවන්.

    දෙකක් කියන්න කියලා ගියේ මේකේ ඉන්න අය ඔක්කෝම දන්නේ කොහොමද අහලා. බලද්දී ජේෂ්ඨ උත්තමයෙක්. ඒ හින්දා වචන ටික අකුලා ගත්තා 😬
     
    • Like
    Reactions: kinkon

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,633
    1,542
    113
    ඔය වගේ ඒව Envato එකේ ඇති ඉතින්. පොඩ්ඩක් හොයලා බලන්න වෙයි.

    Capcut ද දන්නෙත් නෑ හැබැයි. එක්කෝ ඒ හා සමාන වෙන app එකක් වෙන්නත් පුළුවන්.

    දෙකක් කියන්න කියලා ගියේ මේකේ ඉන්න අය ඔක්කෝම දන්නේ කොහොමද අහලා. බලද්දී ජේෂ්ඨ උත්තමයෙක්. ඒ හින්දා වචන ටික අකුලා ගත්තා 😬
    ඔක්කොමලා දන්නවද කියලා දාලා නෑ, එකෙක්වත් නැද්ද ඇහුවේ.

    ඉස්සර හිටියා හැබැයි,🙄

    (Forum එහෙක ප්‍රශ්නයක් අහන්නේ දන්න අය උත්තර දෙයි නැති අය දන්න අයට පේන්න thread එක up කරයි ) 👍
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕවා ෆිල්මෝරා එකේ තියෙනවා ටෙම්ප්ලේට්.හැබැයි ඔරිජිනල් එකක් නම් ඕන තරම් තියනවා.

    තව පවර් ඩිරෙක්ටර් එකෙත් තියනවා.
     
    • Love
    Reactions: Anonymous_
    Solution

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,633
    1,542
    113
    ඕවා ෆිල්මෝරා එකේ තියෙනවා ටෙම්ප්ලේට්.හැබැයි ඔරිජිනල් එකක් නම් ඕන තරම් තියනවා.

    තව පවර් ඩිරෙක්ටර් එකෙත් තියනවා.
    Elakiri bro👍