NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    othanin hodama mokadda machan :)

    හොදම එක කියලා එකක් නැහැ
    ප්‍රොෆෙශනල් වැඩ වලට ගන්න
    ඇඩෝබි ප්‍රිමියර් එකයි ඇපල් ෆයිනල් කට් ප්‍රෝ එකයි

    ෆයිනල් කට් එක යූස් කරන්න මැක් එකක් ඕන
    මේවා හොදට යූස් කරන්න ඉගෙන ගන්න ඕනෙ ටිකක් ඒක නිසා කරන්න යන වැඩේට ලේසියෙන් යූස් කරන්න පුලුවන් එකකින් තියන වැඩේ කරගත්තා නම් හරි