Video_editing

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචංලා... දන්න කෙනෙක් කියපංකෝ පොඩි පොඩි වීඩියෝ කෑලි ටිකක් එකතු කරලා පොඩි වීඩියෝ කෑල්ලක් හදා ගන්න පුලුවන් softwear කෑල්ලක්... පොඩි පොඩි effect ටිකකුත් ද‍ාන්න පුලුවන් නම් හොදයි..

    උදව් කරන අයට සලකනු ලැබේ..

    Video-click-300x225.jpg
     
    • Like
    Reactions: Kachaya