videography වැඩ්ඩො එන්න

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    688
    534
    93
    මේ වගේ විඩියො කරන්නෙ මොනවගේ කැමරා වලින්ද මචන්, බලපන්කො ඒවගේ සව්න්ඩ්ස් කොච්චර ක්ලියර්ද, උඹලා හිතන්නෙ මොකක් වෙන්න ඇතිද මේකට යූස් කරලා තියෙන කැමරා එක. GoPro වලින් මෙහෙම sounds + video quality එක ගන්න බෑ නේද?

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    මේ වගේ විඩියො කරන්නෙ මොනවගේ කැමරා වලින්ද මචන්, බලපන්කො ඒවගේ සව්න්ඩ්ස් කොච්චර ක්ලියර්ද, උඹලා හිතන්නෙ මොකක් වෙන්න ඇතිද මේකට යූස් කරලා තියෙන කැමරා එක. GoPro වලින් මෙහෙම sounds + video quality එක ගන්න බෑ නේද?

    DJI Pocket 2

    ඕකට වඩා සුපිරි මේක

    https://www.red.com/