Gopro 10 /12 / DJI OSMO 4 / Apple 14 pro / S23U මේ සෙට් එකම පාවිච්චි කරලා තියෙනවා ෆොටෝ / වීඩියෝ වලට දෙකටම, gopro නම් සෙට් නැ දැන් lag වෙනවා battery මදි. dji action 5 එක හොදයි ගානට නැත්තම් insta ace 2 pro සුපිරියක්. එත් මේ action කැමරා ඔක්කම හොද වීඩියෝ වලට විතරයි ෆොටෝ වලට එච්චර සෙට් නැ.
දෙකටම ගන්නවා නම් s24u හරි iphone 16 pro / max වගේ එකකට යන්න, iphone වල battery අවුල් හිට් උනේ 2018 2019 විතර දැන් එන ඒවගේ නම් එහම කිසිම අවුලක් නැ. apple වල video quality එකට නම් තාම සමාන කරන්න තරම් android phone එකක් නැ. apple log වගේ format වලින් shoot කරන ඒ quality එක වෙන එකකින් ගන්න බැ. battery life එක මට නම් android වලට වඩා කරනවා කියලා හිතුනා.