Viduru wala miduma badima

2537

Member
Feb 20, 2008
57
1
0
mage wahane podi wassakata unath Ikmaninma viduru wala miduma wage bandennawa ae ehema wenne eka nathikaraganna puluwanda PLS Help me
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    එළියේ උෂ්ණත්වය සහ අතුල අඩු වැඩි වෙන්කොට එළියෙන් හෝ ඇතුලෙන් ඔහොම වෙනවා.

    උෂ්ණත්ව දෙක සමාන කරන්න නම් glass එක ලාවට පහත් කරං යන්න. නැතිනම් Fan එකේ ළඟ තියෙන එළියෙන් වාතය ඇතුලට ගන්න mode. ඒකට දාලා try කරලා බලන්න. නමුත් AC එක දාපු ගමන් නම් 2 seconds වලින් වගේ ඕක හරි. දාලා off කරන්න. ආයේ එනකොට.