Vietcong Whore Named Apache

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    -Vietcong Whore Named Apache-

    latest


    වියට්නාමයේ හිටපු ගරිල්ලා නායිකාවක් තමයි අපාචි (Apache) කියන්නෙ. මෙයා ස්නයිපර් කෙනෙක් වගේම පරපීඩාකාමය (Sadism) යොදාගෙන ඇමරිකානු භටයන්ගෙන් ප්‍රස්ණකරන්න යොදල තියෙවලු. වියට්කොංග් ගරිල්ලො ඇමරිකානු මැරීන් සෙබලුන් අල්ලගත්තහම ප්‍රස්ණ කරල කියන්නෙ නැති එවුන්ගෙ නියපොතු වගේ දේවල් වගේ දේවල් කරල කියන්නෙම නැති එවුන්නෙ අන්තිමට අහවල් එක:shocked: කපාගෙන උන්ව මැරෙන් අරිනවලු.:baffled: සුදු පිහාටුව (white feather) කියල කියන ඇමරිකානු මැරීන් සෙබෙලෙක් තමයි මෙයාට වෙඩි තියල තියෙන්නෙ. ඒ ඇමරිකානු ජාතික කාලොස් හැත්කොක් කියන මැරීන් සෙබලා ඇමරිකානු ඉතිහාසයේ හිටපු හොඳම ස්නයිපර් කෙනෙක්.


     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    tfs bro :-) wachana wala thiyena podi podi mistakes balala ilaga thread eka thawath hodata damu.. :yes: +10

    thanks, Me wage ewa kohoma ithin liyanne sudda sinhalen;)

    tahiken0
    mokadda ban oya waliyata hethuwa
    mehetat panala innwa okun sahenna gaanak

    උතුරු කොරියා , දකුණු කොරියා වගේ තමයි , උතුරුවියට් නාමය සමාජවාදී, දකුණු වියට්නාමය ඇමරිකාවට සපොර්ට්, ඊට අමතරව බටහිරින් කාම්බෝජයේ සමාජවාදීනුත් ඉන්නවා, ඇමරිකාවෙ අරමුණ වියට්නාම්වල Base එකක් දාල ඒ කලාපයේ හමුදාව රඳවල, ඕපන් එකොනොමි එකක් හදන එක (ලංකාව වගේ).


    ඔව් මේ ඉන්නේ මේ කෙල්ල මරපු එක්කෙනා. කාර්ලොස් හැච්කොක්


    Carlos_Hathcock_DM-SD-98-02324.JPG