View Sim OTP from abroad

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Lanka we sim eka phone ekakata daganna. Auto roaming wena nisa apita ena sms enawa lankawe number ekata.
    E kohomda bn eka active karaganna oneda? Mn tour ekakata wena ratakata gya welawaka, mage lankawe phone eke signal nam pennuwa wena wena service providers lawa tama pennanne.. internet active karanna try kala hari gye ne..

    Kohmda karaganna one?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    බැංකු වල OTP ඔක්කොම email එකට එන්න හදාගන්න.
    Google වගේ ඒවා ඔක්කොම අදාල රටේ සිම් එකට හදාගන්න.

    හැබැයි ඉතින් SMS එහෙම ලංකාවේ සිම් එකට එනවා අවුලක් නැතුව
     
    • Like
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    බැංකු වල OTP ඔක්කොම email එකට එන්න හදාගන්න.
    Google වගේ ඒවා ඔක්කොම අදාල රටේ සිම් එකට හදාගන්න.

    හැබැයි ඉතින් SMS එහෙම ලංකාවේ සිම් එකට එනවා අවුලක් නැතුව
    හැබැයි ඉතින් SMS එහෙම ලංකාවේ සිම් එකට එනවා අවුලක් නැතුව
    Mokakda mekata karanna one? Roaming active karannada?
     
    user2024

    Well-known member
  • Jan 15, 2024
    179
    256
    63
    හැබැයි ඉතින් SMS එහෙම ලංකාවේ සිම් එකට එනවා අවුලක් නැතුව
    Mokakda mekata karanna one? Roaming active karannada?
    Roaming active කලාම බිල ගැනත් හිතන්න වෙයි නේ. Roaming SMS cost එකක් ඇති නේ receiving SMS වලට
     
    • Like
    Reactions: Voldemort Bro

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,328
    15,488
    113
    හැබැයි ඉතින් SMS එහෙම ලංකාවේ සිම් එකට එනවා අවුලක් නැතුව
    Mokakda mekata karanna one? Roaming active karannada?
    ඔව්. හැබැයි call ගන්න data on කරන්න එපා. සල්ලි ටික වාෂ්ප වෙනවා
     
    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,128
    2,008
    113
    Colombo, Sri Lanka.
    E kohomda bn eka active karaganna oneda? Mn tour ekakata wena ratakata gya welawaka, mage lankawe phone eke signal nam pennuwa wena wena service providers lawa tama pennanne.. internet active karanna try kala hari gye ne..

    Kohmda karaganna one?
    Active karaganna ona naha. Auto active wenawa. Wena wena service providers la pennanne e service providers la ekka code share karagena tiyana hinda. Eke kisima awlak naha. Lankawe sim eka dagatta gaman okkoma sms tika enawa
     
    • Love
    Reactions: Voldemort Bro

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,492
    1
    3,510
    113
    Earth
    Roaming Active කරගන්න. නැත්නම් Android ඇප් එකක් දාලා SMS එක Email එකට forward වෙන විදියට හදාගන්න.
     
    • Like
    Reactions: Voldemort Bro

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    SMS Forward කරන්න පුළුවන් වෙන Number එකකට ,හැබැයි ඔය OTP /Promotion වගේ ඒවා බැහැ කියලා මට Dialog එකෙන් කිවා . හොදම වැඩේ Roaming Active කරගන්න එක
     
    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,842
    2,147
    113
    Galle
    බැංකු වල OTP ඔක්කොම email එකට එන්න හදාගන්න.
    Google වගේ ඒවා ඔක්කොම අදාල රටේ සිම් එකට හදාගන්න.

    හැබැයි ඉතින් SMS එහෙම ලංකාවේ සිම් එකට එනවා අවුලක් නැතුව
    Machn uba OTP eka email ekata ennada hadagena thiyenne ?