කොළඔ විහාරමහදෙවි පාර්ක් එකේ තියන විහාරමහදෙවිගේ පිළිමයේ ඡායාරූපයක් ඔන කරලා තියනවා,හැබැයි නෙට් එකේ තියන එවා හරියන්නෙ නැ,එවා Creative Commons යටතේ නැ,කාටද පුලුවන් මට එ පිළිමයේ ඡායාරූප දෙක තුනක් අරන් මෙල් කරන්න,පල කරන තැන ගත්තු කෙනාගේ නමත් දානවා,එ පැත්තෙ මම යැවෙන්නෙ නැ එකයි,පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න මම පල කරන තැනයි මෙල් එකයි කියන්නම්.හැබැයි ඡායාරූප ටිකක් කොලිටියට තියෙන්න ඔන Exif data ත් එක්කම
මෙක බ්ලොග් එකක දාන්න නෙමෙයි හොඳද,වැදගත් වැඩකට ඉල්ලන්නෙ
මෙන්න මෙකයි පිළිමය
http://www.aboutcolombo.lk/image_Gallery_Large/vira2.jpg
මෙක බ්ලොග් එකක දාන්න නෙමෙයි හොඳද,වැදගත් වැඩකට ඉල්ලන්නෙ
මෙන්න මෙකයි පිළිමය
http://www.aboutcolombo.lk/image_Gallery_Large/vira2.jpg
Last edited: