මටනම් ඈත්තටම මේ තුන්දෙනාගෙම මෝඩ ජොක්ස් වලට හිනායන්නෙ නෑ. කිසිම රහක් නෑති හරිම බොලද ලාමක ජෝක්ස්, ලන්කවේ රියල් කොමීඩියන්ස් ලා නෑ මම දන්න තරමින්.
විජය නන්දසිරි වගේ මනමේ කුමාරයාට ඈදපු නලුවෙක් අන්තිමට මෝඩ ජෝකර් කෙනෙක් වෙච්ච එක ගෑන දුකයි. අපි එතුමාට නිවන් සුව පතමු.!



. මම නං හිතන්නෙ නළුවගේ හැකියාව තමා, ඌ හිනා වේවිද කරන්නේ නිනා නොවිද කියන්නේ නෙවේ. කලින් කිව වගේ බලන මිනිහ සන්තෝසෙන් හිනාවෙලා යනවනං එච්චරයි. 

