Villa Or Cottage In Ella

kazi

Active member
  • Jun 5, 2013
    107
    59
    28
    Can you recommend any villa or cottage for 3 people in Ella ? budget around 20k.

    also Plan to visit Nil diya pokuna ? can you share experience
     
    • Like
    Reactions: NRTG

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,147
    18,732
    113
    අදාල නෑනේ
    ගිය සති අන්තෙ ඇල්ල පැත්තෙ ගිහින් ආව. මාෆියා ලන්තයක් වගේ

    කෑම එහෙම පට්ට ගණන්. සුද්දන්ගෙන් ගන්න ගානමයි උන් අපෙනුත් අය කරන්නෙ.

    ටවුන් එකේ පාකින් නැති නිසා වාහනේ පොඩ්ඩක් ඈතින් නතර කරල ගියා. යද්දි ත්‍රී වීල් කාරය රු400 ගත්ත, මීටර් 400 වගේ යන්න ඇති :baffled: