Villvay Dehiwala අහුවෙන්න එපා!

easankad

Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    මචන්,

    මම UNITE එකේ ප්‍රධාන ලේකම්. උඹ මට කෝල් එකක් දීපන්. මගේ දු. ක. අංකය මේකේ අන්තිමට දාලා ඇති. අපි මේ වගේ IT industry එකේ වෘත්තිකයින්ගේ කම්කරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්න වෘත්තිකයින්ගේ සංගමයක්. උඹට අවශ්‍ය නීතිමය සහයෝගය අපි දෙන්නම්. විශේෂයෙන් මේ වැඩේ හරියට handle කරගන්නේ කොහොමද කියලා උපදෙස් දෙන්න අවශ්‍ය resources අපි ළඟ තියෙනවා.

    ඔය ආයතනයේ අනිත් වැඩ කරන එවුන්ටත් ඉදිරියේදී ඔය වගේ අසාධාරණ සිද්ධ වෙන්න තියෙන ඉඩ කඩ අහුරන්න පුළුවන් කම තියෙනවා.

    උඹ තනියම ගිහින් කම්කරු එකේ පැමිණිලි කරනවට වඩා සංගමයක් විදිහට අපිත් එක්ක එකතු වෙලා වැඩේ කලොත් ඉක්මන් ප්‍රතිචාරයක් ලබා ගන්න පුළුවන්. අපි උඹේ EPF/ETF අරන් දෙන්නම් ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. තව වෙන අසාධාරනකම් තියෙනවනම් වන්දි ගන්නත් පුළුවන් කමක් තියේවි. උඹ ඒ ගැන අපිව දැනුවත් කරන්න ඕනි. අනිත් එක තමයි මේ පැමිණිල්ල උඹම කරන්න ඕනි නැහැ. උඹ වෙනුවෙන් අපි පැමිණිලි කරන්නම්. උඹට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

    මගේ phone number : 0777809046


    IT field eke aluthen job hoyana ayatai.

    Villvay Dehiwala. Danuth vacancies 3k open.

    Mama me company eke 7months hitiya.
    Mun padi gewwe na hariyakata, samaharawita maasa 2ka paaarakku una.

    Ena ena ekaa dala yanawa, mama 3 months eka digata night shift kala kattiya nethi nisa.

    Mun EPF/ETF danneth na. Mata dammeth na. Mama labour dept ekata complain karanawa next week.

    Weda karapu ayagen ahala balanna one nam LinkedIN balala.
    Mage CV eka mage 1st thread eke athi.

    Minissu huuragena kana maha epama karapu thenak. Meke CEO ta kisima qualification ekak tiya common sense wath nehe.

    Deputy inneth ee wage ekek. Art graduate kenek.

    Me wage then walata gehin boruwata nasthi wenda epa.!
     
    • Like
    Reactions: hzr27

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    IT blacklist company list ekak hadamu :)

    Sirawatama machan, WIKI ekak wage hadanna ona


    මේ අදහස ගොඩක් හොඳයි. අපි UNITE එකෙන් දැනට මේ වගේ විස්තර එකතු කරමින් යනවා.උඹලට වෙලා තියෙන දේවල් ගැන අපිට කියන්න. අපි එහෙම ආයතනවලට විරුද්ධව නීතිමය පියවර ගන්නවා. අපිට විස්තර දෙන කිසිම කෙනෙකුගේ පුද්ගලික තොරතුරු අපි කාටවත් දෙන්නේ නැහැ. මොකද උඹලගේ රස්සාවල් ආරක්ෂා වෙන්නත් ඕනිනේ.

    අපේ facebook page එකට message එකක් එවන්න විස්තර සඳහන් කරලා. නැතිනම් මට පුද්ගලිකව කතා කලත් කමක් නැහැ.

    අපේ facebook පිටුව: https://www.facebook.com/Unite.SriLanka/
    මගේ phone : 0777809046
     

    easankad

    Junior member
  • Oct 25, 2016
    133
    19
    18
    Colombo, Kandy
    Bileeta ekath ehema thamai...

    EPF ETF denne na...

    meeta kalinuth mama dala athi... mage yaluwekta wecha siddiyak... me langadith pora thawa parak unta katha akralalu. dennam kiwalu thama na,

    uge thiyena gon kamata labor department complai dala na :D


    ඌට කියහන් අපිට කතා කරන්න කියල. අපි ඌ වෙනුවෙන් වැඩේ කරලා දෙන්නම් කියන්න. ඌ මොනාද කරන්න ඕනි කියල අපි අවශ්‍ය නීති උපදෙස් නොමිලේ දෙනවා සහ වෙන ඕනෑම උදව්වක් අපි කරනවා.

    අපිව සම්බන්ධ කරගන්න පුළුවන් විධි.
    https://www.facebook.com/Unite.SriLanka/
    අසංක : 0777809046
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,459
    113
    https://dilshan.net/services/
    dilshan.net
    Ada mage team eke ithuru wela hitapu dennama ayn wela gehin notice nodeema.

    Dan heta idan topjobs advertise karai, web developer and project coordinator. (night shift included)

    Asa kenek innawanam apply karanda, IT diploma ekak nathath job eka denawa sure.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    Machan dan kohomada meke thathwe ? Mata ATL offer ekak awa :P

    yanne nam na. meka dakkama
    පොටෝ වලින් නම් දැන් ටිකක් හොදට තියනවා වගේ.

    දන්නැද්ද ඉතින් මුලදි ස්වයිව් වෙන්න ඩාං ඩූං වැඩ කරනවා නේ සමහරු 😄
     
    • Haha
    Reactions: Desent dogs