Vim Dishwash සෞඛ්‍යය ට අහිතකරයි ද?

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    මචන්ස්ලා මට හිතුන දෙයක් සහ නොතෙරෙන දෙයක් මන් මේ අහන්නෙ, අපි vim dishwash වලින් පිගන් කෝප්ප හොදනවා නේ, තියෙන තෙල් ගතිය යවාගන්ඩ නෙ අපි vim dishwash දාන්නෙ. vim dishwash දෑම්මහම තෙල් ගතිය හොදටම අඩු වෙනවා නෙ. අත්තටම මෙකේ තෙල් යවන්නෙ පිරිසිදු කිරීමකින්ද? නෑත්තම් rough ගතිය කෘතීමව ගන්න වෙන විදිහෙ රසායන ද්‍රව්ය පාවිච්චි කරනවද vim company එකෙන්?

    ඔයාලට හිතෙන දෙවල් සහ දන්න කරුනු මෙකෙ කොටාගෙන යමල්ලා
     
    Kasun0

    Active member
  • Apr 15, 2011
    430
    208
    43
    35
    kalin kathawak thibba vim soap eka hoda na kiyala. cancerous kiyala eke kudu kama walata mix unoth.
    monawa unath eka skin ekata allergic wena aya nam mama dakala thiyenawa.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    kalin kathawak thibba vim soap eka hoda na kiyala. cancerous kiyala eke kudu kama walata mix unoth.
    monawa unath eka skin ekata allergic wena aya nam mama dakala thiyenawa.
    ow mchn ekai.

    හරියට දන්නෙ නෑ,
    හැබැයි පිළිකා කාරක කියල අහල තියෙනව. ඒ හින්ද පාවිච්චියක් නෑ.
    matath sakai bn.

    Bar Soap thamai use karanne, poddak hodanna giyama hena welawak yanawa,, e unata wasa wisa nemei.. Dishwash liquid wala Formalin thiyena kiyanawa aththada danne naa
    Bar soap kiwwe mchn? kohenda ganne??
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,955
    12,021
    113
    Lifebuoy, Sunlight wala wisa thiyanawa kiyala usawiye mattu wela eka yata gahuwa neda media walin..
     
    The average guy

    Junior member
  • Sep 19, 2018
    37
    73
    18
    පිඟන්, කෝප්ප, හැඳි, පිහි, හට්ටි, මුට්ටි වගේ කෑමත් එක්ක කෙලින්ම ගැටෙන දේවල් හෝදන්න පාවිච්චි කරන්නේ නම් සල් බාර් (හරිස්චන්ද්‍ර) සබන්. හැබැයි සමහර කෑම (කරෝල/හාල්මැස්සෝ බැදුම් වගේ) පිළියෙල කරපු භාජනවල තෙල් ගතිය යවන්න සබන් විතරක් මදි වෙනවා. එතකොට ecoclean අයගේ dishwash එක පාවිච්චි කරනවා. Vim තරම්ම ප්‍රබල නැති වුනත්, වැඩේ කෙරෙනවා.
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,952
    721
    113
    Soveregn Bar

    පිඟන්, කෝප්ප, හැඳි, පිහි, හට්ටි, මුට්ටි වගේ කෑමත් එක්ක කෙලින්ම ගැටෙන දේවල් හෝදන්න පාවිච්චි කරන්නේ නම් සල් බාර් (හරිස්චන්ද්‍ර) සබන්. හැබැයි සමහර කෑම (කරෝල/හාල්මැස්සෝ බැදුම් වගේ) පිළියෙල කරපු භාජනවල තෙල් ගතිය යවන්න සබන් විතරක් මදි වෙනවා. එතකොට ecoclean අයගේ dishwash එක පාවිච්චි කරනවා. Vim තරම්ම ප්‍රබල නැති වුනත්, වැඩේ කෙරෙනවා.

    Thanks mchnsla
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මචන්ස්ලා මට හිතුන දෙයක් සහ නොතෙරෙන දෙයක් මන් මේ අහන්නෙ, අපි vim dishwash වලින් පිගන් කෝප්ප හොදනවා නේ, තියෙන තෙල් ගතිය යවාගන්ඩ නෙ අපි vim dishwash දාන්නෙ. vim dishwash දෑම්මහම තෙල් ගතිය හොදටම අඩු වෙනවා නෙ. අත්තටම මෙකේ තෙල් යවන්නෙ පිරිසිදු කිරීමකින්ද? නෑත්තම් rough ගතිය කෘතීමව ගන්න වෙන විදිහෙ රසායන ද්‍රව්ය පාවිච්චි කරනවද vim company එකෙන්?

    ඔයාලට හිතෙන දෙවල් සහ දන්න කරුනු මෙකෙ කොටාගෙන යමල්ලා
    අපේ ආහාර ජීර්ණ මාර්ගේ තියන ලිපිඩ තෛලෝදකරනයට පාවිච්චිකරන (නමමතක නැත )එන්සයිමය කෘතිමව සංස්ලේශන කරලා 0.1%ද කොහේද තියන විදියට තමයි ඕක හදල තියෙන්නෙ, පිළිකාකාරක බව අපේ zoo සර් කිව්වා මතකයි.
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    monawa unat wisa thiyenawane...

    itha awama widiyata use karanna

    liquid eka wunath "2 DROPS ONLY"

    egollo advertise karanneth ehemane..

    hodala iwara wela bajanayta wathura ekak dala natawanna..
    habai thini wathura , gas wadipuwara yanawa me kramedi